spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුක්‍රේනයේ විදුලිය විසන්ධි වෙයි

රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ බලශක්ති පහසුකම් ඇති ස්ථාන වෙත ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කිවි හි බලාගාරයකට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ඩැන්ප්‍රේ ගං ඉවුරේ එක් ප්‍රදේශයකට විදුලිය හා ජලය නොමැති බවයි වාර්තා වනවා.මිනිසුන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරවලින් අගනුවර අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු සහ උතුරු සුමි නගරයේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

ඊසානදිග කාර්කිව් නගරයේ ෂෙල් වෙඩි ප්‍රහාර වාර්තා වී ඇති අතර කිසිවෙකුට හානියක් සිදුවී නොමැත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?