විදෙස් පුවත් | World News - පිටු අංක 245

වෙනිසියුලා ජනපති ඇතුළු රජයේ ප්‍රබලයින් පිරිසක් ඝාතන සැලැස්මක් – විදෙස් කුමන්ත්‍රණකරුවන් 06ක් අත්අඩංගුවට

රට අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කළ බවට සැක කෙරෙන එක්සත් ජනපද පුරවැසියන් තිදෙනෙක්, ස්පාඤ්ඤ ජාතිකයන් දෙදෙනෙක් සහ චෙක් පුරවැසියෙකු අත්අඩංගුවට...

සෞදි රෝහලක් ලොව ප්‍රථම පූර්ණ රොබෝ හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කරයි

සෞදි අරාබියේ කිං ෆයිසාල් විශේෂඥ රෝහල සහ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් ලොව ප්‍රථම පූර්ණ රොබෝ හදවත් බද්ධ කිරීමේ සැත්කම සිදු...

සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානයක් ඉන්දියාවෙන්

ඉන්දියාවේ විද්‍යාඥයන් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානයක් නිපදවා ඇති අතර එය දින 90ක් දක්වා පියාසර කළ හැකි බවයි...

කොංගෝ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට උත්සාහ දැරූ 37කට මරණීය දණ්ඩනය

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට දැරූ උත්සාහයක් සම්බන්ධයෙන් ඇමරිකානුවන් තිදෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයෙකු, බෙල්ජියම් ජාතිකයෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු...

ඉන්දීය අගමැතිගේ සුරතලා ‘දිප්ජෝති’

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ තනි නොතනියට නව සාමාජිකයෙක් එක් කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය බොහෝමයක් පෙන්වා දෙනවා. ඉන්දීය මාධ්‍ය මේ බව...

රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

රුසියාව විසින් යුක්‍රේනය වෙත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. යුක්‍රේනය පුරා ප්‍රදේශ රැසක් ඉලක්ක කර...

ගංවතුර හේතුවෙන් රුමේනියාවේ සිව්දෙනෙක් මිය යයි

මධ්‍යම සහ නැගෙනහිර යුරෝපය හරහා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය මත රුමේනියාවේ පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස්...

බංග්ලාදේශයේ ඇඟලුම් කම්හල් 219ක් වැසෙයි

බංග්ලා­දේ­ශයේ ඇතැම් කර්මාන්තශාලාවල සේවකයන් අඛණ්ඩ වැඩවර්ජනයන් හේතුවෙන් ඇඟ­ලුම් ආය­තන ඇතුළු කර්මා­න්ත­ශාලා 219ක් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...

එංගලන්තයේ විශාලතම පාසල් ඇකඩමියක් දුරකථන භාවිතය තහනම් කරයි

එංගලන්තයේ විශාලතම පාසල් ඇකඩමියක් වන ඔර්මිස්ටන් හි පාලනාධිකාරිය විසින් පාසල් කාලය තුළ දුරකථන භාවිතය තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඔර්මිස්ටන්...

එක්සත් ජනපදය රුසියානු රාජ්‍ය මාධ්‍ය වෙත නව සම්බාධක පනවයි

එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් රුසියානු මාධ්‍ය නාලිකාවක් වන RT වෙත නව සම්බාධක ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඇන්ටනි බ්ලින්කන්...

සතියේ ජනප්‍රියම පුවත්