Update – බදුල්ල – සොරණාතොට ලොරි අනතුරට හේතුව හෙළිවෙයි (වීඩියෝ)

බදුල්ල, සොරණාතොට, වැලිහිද ප්‍රදේශයේ දී අද (05) දහවල් ලොරි රථයක් මාර්ගය හරහා පෙරලීයාමෙන් සිදු වූ මාරාන්තික අනතුරින් තුවාල ලැබූ තිදෙනා මේ වනවිට බදුල්ල මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මෙලෙස ප්‍රතිකාර ලබන්නේ 39,40 සහ 58 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙක්.

මෙම අනතුරින් එම ලොරි රථයේ ගමන්ගත් හතරදෙ⁣නෙක් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති අතර, ඔවුන් නීල් කුමාර රත්නායක, එස් ජයසිංහ, ඩබ්ලිව්.එම් නිමල් සහ එන් ක්‍රීෂාන්ත නැමැති අයවලුන් බවයි පොලිසිය සඳහන් කළේ.

මාර්ගවල මගී ආවරණ සවි කිරීමේ කටයුතු සදහා මොණරාගල සිට පැමිණි ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, රථයේ තිරිංග ක්‍රීයා විරහිත වීමෙන් මෙම අණතුර සිදුව ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38