UPDATE: බංග්ලාදේශයට කාසියේ වාසිය හිමිවෙයි

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට හිමිවුණා.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී අද (25) පෙරවරු 10ට ආරම්භ වන මෙම තරගයේ පළමු ව පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශ නායක ෂැන්ටෝ හිමිකරගත්තා.

අද තරගයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ ද ක්‍රීඩා කරනවා.

මීට අමතරව විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක ද පන්දු යවන්නන් ලෙස ක්‍රියාත්මක වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55