ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 61

පළාත් කිහිපයකට අදත් වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය...

ජනපති අනුරගේ ජපන් සංචාරය අද අරඹයි

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (27) සිට එළඹෙන 30 වනදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වනවා. ජපන් රජයේ ආරාධනයකට අනුව...

ජනපති ඇමරිකාවෙන් ජපානයට යයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම සඳහා සිදු කළ ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිම...

ශ්‍රී ලංකා රජයේ නව ප්‍රගතිශීලි වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහාය

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත්...

නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරකින් විදේශීය භික්ෂූන් වහන්සේලා තුන්නමක් ඇතුළු හත්නමක් අපවත් වෙයි

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා හත්නමක්...

ජනපති සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක...

හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිර දඬුවම් (වීඩියෝ)

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිර දඬුවම්...

තංගල්ලෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය සඟවා තිබූ ලොරි රථ තුනේ හිමිකරුවන් අල්ලයි – වටිනාකම මිලියන 9,888යි

තංගල්ල ප්‍රදේශයේ දී ඊයේ (22) සොයා ගත් මුළු මත්ද්‍රව්‍ය තොගය සමස්ථ බර ප්‍රමාණය 705.174kg ක් බව පොලිසිය පවසනවා. මේ අතර...

ජනපති ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) රාත්‍රී දිවයිනෙන්...

තංගල්ලෙන් ඇල්ලූ අයිස් සහ හෙරොයින් තොගය නිරීක්ෂණයට පොලිස්පති එයි (වීඩියෝ)

තංගල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 635ක් සොයාගත් බව පොලිසි සඳහන් කළා. ස්ථාන දෙකක නවතා තිබූ ලොරි...

සතියේ ජනප්‍රියම පුවත්