ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 191

දේශබන්දු තෙන්නකෝන් හෙට තෙක් රිමාන්ඩ් (වීඩියෝ)

විවෘත වරෙන්තු ලබා තිබියදීත්, අධිකරණයෙන් සැඟවී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) තෙක් රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා. අද (19)...

දින 19ක් හැංගී හිටි දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට – ඔහු වෙනුවෙන් නීතිඥවරු 50ක් මාතරට (වීඩියෝ)

අනිවාර්‍යය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (19) පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා. ඔහු වහාම අත්අඩංගුවට...

දේශබන්දු, රණවීර හා සෙව්වන්දි තවමත් අතුරුදන් – තොරතුරක් ඇතොත් දැනුම්දෙන්න

අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ව අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් 15ක් යොදවා...

පස්වරු 02න් පස්සේ තැනින් තැනට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ...

අපරාධ මර්දනයට නව නීති සම්පාදනය මෙන් ම තාක්ෂණය යොදා ගැනීමටත් අවධානය (වීඩියෝ හා ඡායාරූප)

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන් ම නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති...

අප්‍රේල් 01 සිට ආනයනික කිරිපිටි මිල ඉහළට

අප්‍රේල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරි පිටි මිල 4.7%කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. කිරිපිටි ආනයනකරුවන් මෙම...

නාගලගම් වීදිය වෙඩි තැබීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම් වීදිය ප්‍රදේශයේ ඊයේ (17) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළා. මෙලෙස...

විදෙස් සංචාරකයින්ට ලබාදෙන පහසුකම් හා සේවාවල ගුණාත්මකභාවය වැඩි කරන්න – ජනපති

ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම්...

දේශබන්දුගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ – නඩු ගාස්තුත් ගෙවීමට නියෝගයක් (වීඩියෝ)

තමාව අත්අඩංගුවට ගැනීමට වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ගොනු කරන ලද රිට්...

මිදිගම වෙඩි තැබීමක් (වීඩියෝ)

මිදිගම, පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (17) අලුයම වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. වෙඩි තැබීමෙන් අදාළ නිවසේ ජනේලයකට...

සතියේ ජනප්‍රියම පුවත්