ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 185

ගනේමුල්ල සංජීව ඝාතනයට හිරේ හිටි බූස්ස ජේලර්ට ඇප

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී ඉකුත් පෙබරවාරි 19 වැනිදා ඝාතනය කෙරුණු ගනේමුල්ල සංජීව හෙවත් සංජීව කුමාර සමරරත්න නමැත්තාගේ ඝාතනය...

UPDATE : ඉන්දියාවෙන් පැය 36ක් ඇතුළත පාකිස්තානයට ප්‍රහාරයක් – බුද්ධි අංශ හෙළි කරයි

ඉන්දීය හමුදා විසින් ඉදිරි පැය 24- 36ක කාලයක් ඇතුළත හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානමින් සිටින බවට විශ්වාසදායක බුද්ධි අංශවලින් වාර්තා...

ජම්මු – කාශ්මීර ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීමට මෝදිගෙන් හමුදාවට උපරිම නිදහස

ජම්මු - කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය හමුදාවට පූර්ණ මෙහෙයුම් නිදහස ලබා දී...

අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑමක් – අදත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට...

රෝයල් පාක් සිද්ධියේ චූදිත ජූඩ් ශ්‍යාමන්ත සිංගප්පූරුවේ නැහැ – එරට බලධාරීන් ලංකා රජයට දැනුම්දෙයි

රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී පසුව ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීමෙන් අනතුරුව රටින් පිට...

ජනපති මැයි මාසයේ වියට්නාමයට

ලබන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන්...

පානදුර වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට, අයෙකුට තුවාල

පානදුර, හිරණ ප්‍රදේශයේ අද (28) අලුයම් කාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. බටහිර මාලමුල්ල...

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ගම්මම්පිල සිපිරිගෙට

අල්ලස් කොමිෂම විසින් අත්අඩංගුවට ගත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් (සංවර්ධන) මහේෂ් ගම්මම්පිල මැයි 5 වන දින දක්වා...

Update :- අල්ලස් කොමිසමට ආ රනිල් පිටව යයි

අද (28) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන් පිටත්ව ගොස්...

හිටපු ජනපති රනිල් අල්ලස් කොමිසමට (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා. රක්ෂිත බන්ධනාගාර ගත...

සතියේ ජනප්‍රියම පුවත්