ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 127

දෙවුන්දර වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුට

දෙවුන්දර, සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රීයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෑන්...

අයවැය තුන්වැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

අයවැය කාරක සභා අවස්ථා හෙවත්; අයවැය තුන්වැනි වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් අද (21) සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද...

කෙටි කාලයක් තුළ රටේ ස්ථාවර භාවයක් ඇති කළා – ජනපති අනුර (වීඩියෝ)

මාස 04ක් වැනි කෙටි කාලයක් තුළ සුබවාදී ආනගතයකට යා හැකි බවට විශ්වාසයක් ගොඩනැගෙන තරමේ ස්ථාවර භාවයක් රට තුළ නිර්මාණය...

වාරියපොළ දී ජෙට් යානයක් කඩා වැටෙයි (වීඩියෝ)

වාරියපොළ - මිනුවන්ගැටේ ප්‍රදේශයේ දී ජෙට් යානාවක් කඩා වැටී අනතුරක් සිදු ව තිබෙනවා. අද (21) පෙරවරුවේ මෙම අනතුරට මුහුණපා ඇත්තේ...

අයවැය තෙවැනි වර කියවීමේ ඡන්දය විමසීම අද (වීඩියෝ)

අයවැය කාරක සභා විවාදයේ අවසන් දිනය අද (21) පැවැත්වෙනවා. මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද විවාදයට ගැනීමට...

ප්‍රදේශ කිහිපයකට පස්වරු 02න් පසු තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි...

හිරේ ඉන්න දේශබන්දුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට CID වෙත අවසර

'W15' හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන ඉදිරියට පවත්වාගෙන යෑමටත්, සැකකරුට සැඟවී සිටීමට සහාය දුන් පාර්ශ්ව අනාවරණය කරගැනීමේ විමර්ශන...

දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 තෙක් සිපිරිගෙට – ඇප ඉල්ලීමත් ප්‍රතික්ෂේපයි (වීඩියෝ)

අනිවාර්යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව මාතර...

පුංචි ඡන්දය මැයි මස 06 වැනිදා (වීඩියෝ)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි මස 06 වැනි දා සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අද දහවල් 12ට...

සමාජයෙන් දින 20කට ආසන්න කාලයක් හැංගී හිටි දේශබන්දුගේ ඇප ගැන තීන්දුව අද

2023 වසරේ මාතර - වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත...

සතියේ ජනප්‍රියම පුවත්