ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 112

CCD හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අධිකරණයට භාරවෙයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අද (24) මාතර අධිකරණයට භාර වී තිබෙනවා. 2023 වසරේ මාතර,...

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට එන්න එපා – දිස්ත්‍රික් ලේකම් (වීඩියෝ)

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා මහජනාතවගෙන් ඉල්ලා සිටිනවා. මීට ටික වේලාවකට...

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම අදින් ඇරඹෙයි

2025 පළාත් පාලන ආයතන තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) සිට ආරම්භ වී තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, අද...

අනවශ්‍ය වෙලාවක හෙල්මට් දාගෙන සිටින පිරිස් ගැන පොලිසියේ වැඩි අවධානයක් යොමු වෙයි

යම් කිසි තැනැත්තෙකු ආරක්ෂිත හිස් වැසුම් පැළඳ පොදු ස්ථානවල සැක සහිත ලෙස හැසිරෙන්නේ නම්, එම පුද්ගලයින් පරීක්ෂා කිරීමට ශ්‍රී...

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව...

හෙට හා අනිද්දා දෙදින සිරි දළදා වන්දනාවට එන්න එපා – පොලිසිය ඉල්ලයි (වීඩියෝ)

ඉදිරි දින දෙක තුළ සිරි දළඳා වන්දනාවට නොපැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා. අද (23) දිනයේත් ලක්ෂ...

ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන චෝදනාව පිය – පුතු දෙපළකට – අධිකරණයටත් කරුණු වාර්තා කෙරේ

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට...

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන පුරෝකථනයක්

ශ්‍රී ලංකාවේ ආර්ථීකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පැමිණෙමින් සිටින බව ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එහි...

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට (වීඩියෝ)

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට එල්ල වූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ඔහු ජීවිතක්ෂයට පත්...

ප්‍රදේශ කිහිපයකට පස්වරු 01න් පසුව වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

සතියේ ජනප්‍රියම පුවත්