ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 106

පළාත් කිහිපයකට වැසි වාර ඇද හැලෙන බවට දැනුම්දීමක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සියයට 14කින් තීරුබදු ප්‍රතිශතය අඩු වුණා – රජය (වීඩියෝ)

අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පනවනු ලැබූ නව තීරුබදු සහනය කලාපයේ සහ අනෙක් ප්‍රබල රටවල් සමග සාපේක්ෂව ගත්...

ආනයනික කිරිපිටි මිල ඉහළට – වෙළෙඳ ඇමතිවත් නොදන්න මිල නැගීම (වීඩියෝ)

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා තිබෙනවා. ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය මේ බව අද (10)...

බෞද්ධ ශාසනික ඉතිහාසයේ සන්ධිස්ථාන සටහන් වූ ඇසළ පුන් පොහෝ දිනය අදයි – දසත බෝපත අද දිවුලපිටියේ දී

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අද (10) දිනට යෙදී තිබෙනවා. තථාගත ලොව්තුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී ධර්මස්කන්ධය මෙනෙහි කරමින්...

තුෂාර උපුල්දෙණියට ඇප (වීඩියෝ)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියට ඇප හිමි ව තිබෙනවා. ජනාධිපති පොදු සමාව...

විශේෂඥ වෛද්‍ය මහේෂිගේ දියණියට ඇප

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්නායු විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්නට...

නිශාන්ත ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ යූ.ඩී. නිශාන්ත ජයවීර මහතා අද (09) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න...

පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

බංගලීන්ගේ ප්‍රහාරාත්මක පිතිකරණය අඩපණ කළ ශ්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 99කින් පරාජයට පත් කරමින් මව්බිමේ දී බංග්ලාදේශයට එරෙහිව 21 වැනි එක්දින තරගාවලි ජයග්‍රහණය ද වාර්තා...

බොරැල්ලේ වෙඩි තැබීමක් (වීඩියෝ)

බොරැල්ල පොලිස් වසමේ සර්පන්ටයින් පාර ප්‍රදේශයේ දී අද (08) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින්...

සතියේ ජනප්‍රියම පුවත්