ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 214

චමරිගෙන් අදත් 50ක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සිය 11 වැනි අර්ධ ශතකය මීට ටික වේලාවකට පෙර රැස් කරගත්තා. ඒ...

මැලේසියාවට එරෙහිව ශ්‍රී ලංකා කතුන් පළමු ව පිත්ත අතට ගනියි

ආසියානු කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අද (22) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු...

භානුක සහ රයිලි පිටිය මැද ඇවිලුණු ඇත්තම හේතුව චරිත් හෙළිකරයි

2024 එල්.පී.එල්. තරගාවලිය ඊයේ (21) රාත්‍රියේ නිමාව දුටුවේ සිව්වන වරටත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ශූරතාව හිමිකර ගනිමින්. අවසන් මහා තරගයේ දී...

2024 LPL ශූරයින් ලෙස ජැෆ්නා රජවරු කිරුළු පළදියි

2024 එල්.පී.එල්. තරගාවලියේ ශූරතාව දිනාගන්නට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර හැකියාව ලැබුණා. ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට්...

භානුකගේ සුපිරි ඉනිමෙන් මාවල්ස් ඉනිම ගොඩයයි

2024 එල්.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ...

භානුකගෙන් වේගවත් අර්ධ ශතකයක්

මේ වනවිට පැවැත්වෙන එල්.පී.එල්. අවසන් මහා තරගයේ සුපිරි අර්ධ ශතකයක් වාර්තා කරන්නට ගෝල් මාවල්ස් කණ්ඩායමේ භානුක රාජපක්ෂ සමත් වුණා. භානුක...

2024 LPL අවසන් මහා තරගයේ කාසියේ වාසිය ජැෆ්නා ‍රජවරුන්ට

තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් නායකයා සමත් වුණා. ඒ, අනුව ඔහු පළමුව පන්දු යැවීමට තීරණය කළා. කොළඹ ආර්.ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී...

යාපනයේ රජවරු අවසන් මහා තරගයට – LPL අවසන් ගැටුම අද රාත්‍රියේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට උටේ (20) රාත්‍රියේ හැකියාව ලැබුණා. ඒ, දෙවන අවසන්...

ඉන්දීය පිළේ සහාය පුහුණුකරුවන් ලෙස ගාම්භීර් හිතවතුන් ලංකරගනී

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරුවන් ලෙස අභිෂේක් නයාර් සහ රයන් ටෙන් ඩොස්චේට් පත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම්වන...

රිෂාබ් පාන්ට් දිල්ලි නායකත්වයෙන් ඉවත්වීමේ තීරණයක – මීළග නැවතුම සුපිරි රජවරුන් ළඟ

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වයෙන් රිෂාබ් පාන්ට් ඉවත්වීමේ තීරණයක් ගෙන ඇති බව තොරතුරු වාර්තා වනවා. රිෂාබ් පාන්ට්...

සතියේ ජනප්‍රියම පුවත්