ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 18

2027 IPL තරගාවලියට කලින් පාණ්ඩ්‍යාව චෙන්නායි පිළට ගන්න සැලැස්මක්

2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් ඉවත් වීමට සූදානම් වන හර්දික් පාණ්ඩ්‍යා සිය කණ්ඩායමට එක්කර ගැනීම...

හිටපු SLC සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක‍්‍රිකට් හිටපු සභාපතිවරයෙකු වූ උපාලි ධර්මදාස අද (25) දිනයේ දී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර...

විශ්මිගේ සහ හර්ෂිතාගේ ශතක ද්විත්වයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

සංචාරක පාකිස්ථාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තීරණාත්මක දෙවන තරගයෙන් විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට...

තීරණාත්මක තරගයේ දී ශ්‍රී ලංකා කාන්තාවන්ට දැවැන්ත ඉලක්කයක්

සංචාරක පාකිස්ථාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන තරගය අද (25) හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට්...

එංගලන්ත කණ්ඩායමේ වගකීම ජෝ රූට් හට පැටවෙන ලකුණු

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය නැවත වරක් සුපිරි පිතිකරු ජෝ රූට් වෙතා පැවරීමට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය තීරණය...

වෛභව් සූර්යවංශිගෙන් තවත් සුපිරි වාර්තාවක්

ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක අර්ධ ශතකයක් රැස්කළ ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්වීමට ඉන්දීය යොවුන් පිතිකරු වෛභව්...

මීලග ලෝක ටෙස්ට් ශුරයින් තෝරන තැන සහ දිනය වෙන්වෙයි

2027 වසරේ පැවැත්වීමට නියමිත ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ සත්කාරකත්වය එංගලන්තයේ 'ද ඕවල්' ක්‍රිකට් පිටියට හිමිව තිබෙනවා. ඒ...

ක්‍රිකට් පිටියේ කිරුළු පැළදූ ක්‍රිස් ගේල්ගේ වාර්තාවක් ජොස් බට්ලර්ගේ නමින් ලියවෙයි

හිටපු බටහිර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් සතුව මෙතෙක් පවතී වාර්තාවක් තම නම ඉදිරියේ ලියා ගැනීමට එංගලන්තයේ ජෝස් බට්ලර්ට...

ඩේවිඩ් වෝනර් වරද පිළිගනී – බිග් බෑෂ් ලීගයෙනුත් දොට්ට ?

මත්පැන් පානයකර රථ වාහන ධාවනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් වරද පිළිගෙන තිබෙනවා. පසුගිය දා ඕස්ට්‍රේලියාවේ,...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පාකිස්ථානයට විශිෂ්ඨ ජයක්

සංචාරක පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ පළමු එක්දින තරගයෙන් කඩුලු 05ක...

සතියේ ජනප්‍රියම පුවත්