spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

QR නිසා පොම්පකරුවෙක් සහ පොලිස් නිලධාරියෙක් ගැටෙයි

කිව්ආර් කේතය පරීක්ෂා කිරීමට වැල්ලවාය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට පැමිණි සංවර්ධන නිලධාරීයකුට පෙරේදා (10) ඉන්ධන පිරවුම්හලේ සේවකයකු විසින් පහරදී ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිලධාරීවරයකු තෙල් පිරවුම්හලට පැමිණ වාහන හිමියන්ගේ කිව්ආර් කේත පරීක්ෂාකර ඇත.

කිව්ආර් කේත නොමැති වාහන හිමියෙකුට ඉන්ධන නිකුත් කිරීමට පොම්පකරු කටයුතු කිරීම නිසා සංවර්ධනය නිලධාරියා එසේ නොකරන ලෙස පොම්පකරුට පවසා තිබේ.

ඒ අවස්ථාවේදී උරණ වූ පොම්පකරු සංවර්ධන නිලධාරීවරයාට පහරදී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?