ඡායාරූප ගැලරිය | Photo Gallery - පිටු අංක 14

රංගන ශිල්පිනී ඕෂධී හිමාෂා සැමියා එක්ක දියණියගේ උපන් දිනය සමරයි

නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ රංගන ශිල්පිනියක් වුණු ඕෂධී හිමාෂා දියණියගේ උපන් දිනය සමරා තිබුණා.එහි ජයාරූප පහතින්…

ජනප්‍රිය නිළි මහේෂි මදුශංකා පුංචි දියණියගේ උපන් දිනය සැමරූ හැටි (Photos)

රසික හදවත් ආදරයෙන් වැළදගත් ජනප්‍රිය නිළි මගේෂි මදුශංකා සිය දියණියගේ උපන් දිනය සමරා තිබුණා..ආදරණීය සැමියා සහ පුතුද මේ උපන්...

“සති 40ක් පුරා අපි ගැන බැලූ ඔබට ස්තුතියි බෙහෙවින්ම…!!”

පුංචි තිරයේ ජනප්‍රිය නළු නිළි යුවළක් වන සාරංග සහ දිනක්ෂි පසුගිය දවසක මව්පිය පදවියට හිමි කම් කිව්වා. ඉතින් මේ වෙද්දි...

ශනුද්‍රි ප්‍රියසාද් කවිඳු එක්ක ගත්ත ඡායාරූප එකතුව

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ නටන්න රඟපාන්න විතරක් නෙමෙයි ගයන්නත් දක්ෂයි. සමාජ මාධ්‍යයේ බොහෝ ප්‍රතිචාර ලබන ශනුද්‍රි හිරු නාලිකාවේ විකාශය වෙන...

සුරංගනාවියක් සේ සැරසුණු සුරූපී නතාශා පෙරේරා යළිත් කරළියට

නතාශා පෙරේරා කියන්නේ පුංචි තිරයෙන් කාගෙත් ආදරය දිනාගත්ත චරිතයක්. නිවේදිකාවක් වගේම ගායන ශිල්පිනියක් විදිහටත් ඇයව නොදන්න කෙනෙකු නොමැති තරම්.ඉතින්...

ඉන්දියාව කැලඹු මැණිකේ හොයාගෙන සුරූපී ජැකලින් එයි

යොහානි ද සිල්වා කියන්නේ මේ වෙද්දී නොදන්න කෙනෙක් නැහැ. හැම රටකින්ම යොහානිට ප්‍රතිචාර හිමි වෙනවා. මැණිකේ මගේ හිතේ හැම...

යුරෙනි ගෙ කවුරැත් කතා වන හිරු මෙගා ස්ටාර් ඇදුම

නව පරපුරේ නිළියන් අතරින් රසික රසිකාවියන්ගේ සිත් දඟකාර කමින් ආකර්ශනය කරගත් කෙනෙක් තමයි යුරේනි නොෂිකා කියන්නෙ. හිරු මෙගා ස්ටාර්ස්...

කැළැව මැද තනිවුණ ඇය සෞන්දර්ය ඇසින් හඹරල කොලයට පණ දුන් හැටි

නිරුපණ ශිල්පිණියක් කියන්නේ තම ශරිරයේ සුන්දරත්වය විදහා දැක්විම පමණක් නොවේ.තම හැකියාව උපයෝගිකරගනිමින් සුන්දර ඉරියව් මගින් නරඹන්නන් වසගයට ගැනිමට ඇති...

ජනප්‍රිය නිරූපණ ශිල්පිනි චුලක්ෂි රණතුංග ගේ නවතම ඡායාරූප අන්තර්ජාලය කැළඹු හැටි

චුලක්ෂි රණතුංග කියන්නේ නිරූපණයෙන් වගේම රංගනයෙනුත් බොහෝ පිරිසකගේ ආදරය දිනාගත්තු ශිල්පිනියක්. ඒ වගේම කාලෙන් කාලයට බුකියේ කතාබහට ලක් වෙන...

ජනප්‍රිය නිළි ශලිනි තාරකා අම්මගේ උපන් දිනය සැමරූ හැටි (PHOTOS)

ශලනි තාරකා කියන්නේ රසික හදවත් අතරේ ජනප්‍රිය චරිතයක්නේ. ජනතාවගේ ටෙලි නිළිය හැටියට ස්ලීම් නෙල්සන් ජනතා සම්මාන උළෙ‍ලේ දී මෑතක සම්මානයකින්...

සතියේ ජනප්‍රියම පුවත්