spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමති නාමල් විවාහ සංවත්සරයත්, පුතු කේසරගේ උපන් දිනයත් එකට චාමෙට සමරයි (PHOTOS)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුතු නාමල් රාජපක්ෂ යනු වත්මන් රජයේ ප්‍රබල තනතුරු රැසක් දරණ, කැබිනට් අමාත්‍යවරයෙක් බව ඔබ සැවොම දන්නා කාරණයක්..

සැප්තැම්බර් 12 කියන්නේ, අමාත්‍යවරයාගේ ජීවිතයේ සුන්දරම දිනයක්. එයට විශේෂ හේතුවක් තිබේ.

ඒ්, තමා ඔහුගේ විවාහ සංවත්සරය සහ කේසර පුතුගේ උපන්දිනය එකම දවසක යෙදි තිබීම.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
177
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?