NDB බැංකුවේ වංචාව සම්බන්ධයෙන් මන්ත්‍රී රවීගෙන් ජනපතිට විශේෂ ලිපියක්

ජාතික සංවර්ධන බැංකුව (NDB) සම්බන්ධයෙන් වාර්තා වී ඇති බරපතල වංචාව පිළිබඳවත්, ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රධාන නියාමකයා ලෙස ප්‍රතිපත්තිය රෙගුලාසිවලට අනුකූලවීම සහ අවදානම් නිරීක්ෂණය යාන්ත්‍රණයන් සහතික කිරීමට අපොහොසත් වී ඇති බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

මන්ත්‍රීවරයා කරුණු 05 මුල් කරගනිමින් මෙම ලිපිය යොමුකර තිබෙනවා.

එම ලිපිය මගින් මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ මෙම වංචනික ගනුදෙනු හේතුවෙන් රජයට ලැබිය යුතු බදු ආදායම් අහිමි වී ඇති අතර, එම පාඩුව කඩිනමින් ගණනය කර අයකර ගත යුතු බවයි.

WhatsApp Image 2026 05 03 at 3.45.09 PM
WhatsApp Image 2026 05 03 at 3.45.10 PM
WhatsApp Image 2026 05 03 at 3.45.10 PM 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16