දේශීය පුවත් | Local News - පිටු අංක 523

බස් රථයක් පෙරළී 27 දෙනෙක් රෝහලේ

රත්නපුර – බලංගොඩ ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද (29) පෙරවරුවේ මෙම...

පුද්ගලික ආරවුලක් නිසා පියා මරු තුරුළට

පෞද්ගලික ආරවුලක් දුරදිග ගොස් ඇති වූ ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගල්කිරියාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊයේ (28) සවස ගල්කිරියාගම, බණ්ඩාරපොතාන...

මෛත්‍රීට එරෙහි වාරණය දීර්ඝ වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජුනි මස...

මත්පෙති තොගයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

වවුනියාවේදී මත්පෙති තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නියාව, පූන්දෝට්ටම් ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි. වව්නියාවේ, කුරුමන්කාඩු...

බත් පැකට්ටුවේ හැකරැල්ලෙක් – වෙළෙඳසැලටත් මුද්‍රා

පසුගිය සිකුරාදා තිරුනෙල්වේලි ප්‍රදේශයේ අවන්හලකින් දිවා ආහාරය මිලදී ගත් පුද්ගලයෙකුගේ ආහාර පාර්සලයේ තිබී හැකරැල්ලෙක් හමුවූ බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට...

යතුරුපැදියෙන් පැමිණ රෝහලේ වැඩ දැමූ දෙදෙනා රිමාන්ඩ්

ඊයේ (28) යාපනය ශික්ෂණ රෝහල තුළට යතුරුපැදියකින් ඇතුළු වී රෝහල් කාර්ය මණ්ඩලයට පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් දෙදෙනා ජුනි...

කෝටි එකහමාරක ඇම්බර් සමඟ දෙදෙනෙක් මාට්ටු

රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් තල්මස් වමනය (ඇම්බර්) සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ඇමති කියයි

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා (31) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

සීදූව – ලියනගේමුල්ලේ දී ඝාතනය කර තිබූ කතගේ තොරතුරු හෙළිවෙයි

කැපුම් තුවාල සහිතව සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ දී මියගොස් සිටි කාන්තාවගේ අනන්‍යතාවය මේ වනවිට අනාවරණය කරගෙන තිබෙනවා. මෙය මනුෂ්‍ය ඝාතනය බවයි...

‘කලමුල්ලේ තසී’ ඝාතනයේ සැකකරු බන්ධනාගාර ගතව සිටිය දී මියගිහින්

'කලමුල්ලේ තසී' නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු ඊයේ (27) මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස්...

සතියේ ජනප්‍රියම පුවත්