දේශීය පුවත් | Local News - පිටු අංක 520

තොටළඟ පොඩ්ඩිගේ ග්‍රෑන්ඩ්පාස් නිවස වටලා කෝටි එකහමාරක මුදල් සහ හෙරොයින් අල්ලයි

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලන් වීදිය ප්‍රදේශයේ ඊයේ (03) සිදුකළ වැටලීමක දී හෙරෙයින් ග්‍රෑම් 264ක්, මත්කරල් 760ක්, මුදල් රුපියල් 11,593,000ක්...

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පනී

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අර්ධ සීඝ්‍රගාමි දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා. හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන...

සමන් කොල්ලාගේ කුඩු බෙදූ ගෝලයෙක් අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'සමන් කොල්ලා' නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන ගෝලයෙක් විශේෂ කාර්ය බලකායේ...

රේල් පාරේ බස් පැද්ද රියදුරා අතේ ලයිසන් නෑ (වීඩියෝ)

මගී ප්‍රවාහන බස් රථයක් අනතුරුදායක ලෙස දුම්රිය මාර්ගයක ධාවනය කළ රියදුරා ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබුවා. මෙලෙස...

උසස් පෙළ ප්‍රතිඵලය දැක සිසුවා දිවි නසාගෙන

2023 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල පැමිණි කුරුණෑගල ප්‍රදේශයේ සිසුවෙක් පසුගිය දා සියදිවි හානිකරගෙන තිබෙනවා. සිය මවගේ සාරියක්...

මගී ජීවිත අවදානමේ දමා රේල් පාරේ ගිය පුද්ගලික බස් රථය (වීඩියෝ)

මගීන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක් අනතුරුදායක ලෙස දුම්රිය මාර්ගයක ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය...

පානදුරේ මාරක බස්රථ අනතුරක් – කොන්දොස්තරවරයෙක් ජීවිතක්ෂයට

අද (02) උදෑසන 6.00 පමණ පානදුර ප්‍රධාන බස් නැවතුම ආසන්නයේ දී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක...

11 හැවිරිදි අනුෂ්කා සහ 05 හැවිරිදි විදූෂාගේ මළ සිරුරු වතුර වළකින් ගොඩගනී

යාපනය, කයිට්ස්, සින්නමඩම ප්‍රදේශයේ අනාරක්ෂිත වතුර වළක තිබී දැරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඊයේ (01) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගෙන ඇත්තේ...

පස් කන්දක් කඩා වැටී තරුණ ජීවිත දෙකක් අහිමි වෙයි

දෙයියන්දර, පල්ලේවෙල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමේ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇල්ලේවෙල...

නුවරඑළියේ වතු පාලන අධිකාරියකින් තිලක තැබීම සහ කරාඹු දැමීම තහනම් කරයි

දෙමළ කාන්තාවන්ගේ සංකේතයක් ලෙස තිලක තැබීම සහ කරාඹු දැමීම සැලකෙනවා. එලෙස දෙමළ කාන්තාවන්ට තිලක තැබීම සහ කරාඹු දැමීම තහනමක් කළ...

සතියේ ජනප්‍රියම පුවත්