දේශීය පුවත් | Local News - පිටු අංක 429

අමාත්‍යංශ දෙකක් ජනපති යටතට ගනිමින් ගැසට්ටුවක්

හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාරගේ අමාත්‍ය ධුර ජනපති යටතට ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් මෙම...

මනූෂ වෙනුවට බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තුවට

මනූෂ නානායක්කාරගේ මන්ත්‍රී ධුරය ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පත්කරමින් මැතිවරණ කොමිෂන්...

රජයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනාවක්

බදු ප්‍රතිසංස්කරණවලින් පීඩාවට පත් මධ්‍යම මට්ටමේ බදු ගෙවන්නන් සඳහා සහන සැලසීමේ අරමුණින් පුද්ගල ආදායම් බදු මට්ටම ඉහළ නැංවීමට රජය...

වාර්ෂික මඩු මංගල්‍යය හෙටයි

මන්නාරම මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හෙට (15) පැවැත්වීමට නියමිතයි. මන්නාරම මඩු දේවස්ථානයේ අද (14) රාත්‍රියේ විශේෂ පූජාවක් පැවැත්වෙන අතර...

අනුර ප්‍රියදර්ශනගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක් පිහිටුවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තවත් පක්ෂ කිහිපයක් අද (14) පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත වී තිබෙනවා. ඒ අනුව පොදුජන...

තණමල්විල දැරියගේ සිද්ධියට අත්අඩංගුවට ගත් 04කට ඇප

තණමල්විල දැරිය දූෂණය කිරීමෙ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් විදුහල්පති ඇතුළු ගුරුවරුන් ඇප මත මුදා හැර තිබෙනවා. තණමල්විල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක...

සීගිරියේ කොටසක් හදිසියේම වැසෙයි

සීගිරියේ සිංහ පාදය ඉහළ කොටස තාවකාලික වසා දමා තිබෙනවා. සීගිරිය මධ්‍යම සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘති කළමනාකරු තුසිත හේරත් පැවසුවේ බඹර ප්‍රහාරයක්...

අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අකුරට වැඩ කිරීමට සැරසෙයි

අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැලීමට තීරණය කර තිබෙනවා. 2016 වසරේ සිට ඔවුන් ඉල්ලූ ඉල්ලීම් සඳහා රජය...

විෂ වායුවක් නිසා දෙදෙනෙක් මරු තුරුළට

විෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් මාලඹේ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ මාලඹේ, ජයන්ති මාවතේ නිවසක් තුළදී විෂ වායුවක්...

සතියේ ජනප්‍රියම පුවත්