දේශීය පුවත් | Local News - පිටු අංක 379

ගරාජයෙන් හමු වූ දුම්වැටි – විවිධ පුද්ගලයින්ගේ හැඳුනුම්පතුත් හමුවෙලා

තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද රුපියල් ලක්ෂ 07කට ආසන්න විදේශීය දුම්වැටි සමග පොලිස් නිලධාරියෙකුගේ හැඳුනුම්පතක් හා විවිධ පුද්ගලයින්ගේ...

තෙලිජ්ජවිල පාසලේ ගින්නක් – රුපියල් කෝටි දෙකක පාඩුවකුත්

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ බහුකාර්යය දෙමහල් ගොඩනැගිල්ල ගිනිගෙන සම්පූර්ණයෙන් ම විනාශ වී තිබෙනවා. දසත...

මහා පරිමාණ ඉන්ධන ජාවාරමක් වටලා එක් අයෙක් අත්අඩංගුවට

වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන උතුරුමැද මහඇළ උමං ව්‍යාපෘතියට අයත් රථවාහනවලින් කලක් තිස්සේ ඉන්ධන සොරකම් කර අලෙවි කිරීමේ මහ...

කලපුවක මළසිරුරක්

හුංගම - කලමැටිය කුරුළු අභය භුමිය ප්‍රදේශයේ කලපුවේ තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබෙනවා. හුංගම පොලිසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ එම...

මිලෙන් අධික විස්කි හා සිගරට් මෙරටට හොරෙන් ගේන්න හැදූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටියක් පමණ වටිනා විස්කි බෝතල් තොගයක් සහ විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත්, කටුනායක ගුවන්...

සිසුවියක් අපයෝජනය කළ පූජකවරයෙකු අත්අඩංගුවට

පාසල් සිසුවියක් අපයෝජනය කළ දේව සභාවක පූජකවරයෙකු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර...

නිවාස බිඳ දේපොළ කොල්ල කෑ පුද්ගලයෙකු අත්අඩංගුවට

නිවාස බිඳ දේපොළ, මුදල් සොරකම් කිරීම, රන්මාල කොල්ලකෑම සහ රාජ්‍ය බැංකුවක මුදල් සොරකම් කිරීමට තැත් කළ පුද්ගලයෙකු අද (16) දින...

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට – අවුරුදු 05ක් රාජකාරියට ගිහිල්ලත් නෑ

හෙරොයින්, අයිස් හා ගංජා නමැති මත්ද්‍රව්‍ය ළඟ තබාගත් හිටපු බන්ධනාගාර නියාමකවරයෙකු රුවන්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙලෙස අත්අඩංගුවට ගෙන...

හොරෙන් රටට ඇතුල් වෙන්න දැඟලූ ඉරාන ජාතිකයෙක් පිටුවහල් කෙරේ

ඉතාලි ජාතිකයෙකුට අයත් ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළුවීමට තැත් කළ ඉරාන ජාතිකයෙකු ගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු...

බාලවයස්කාර දැරියක් කෙළසූ විවාහක අයෙක් අත්අඩංගුවට

බෙන්තොට - හුංගන්තොට ප්‍රදේශයේ දී බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනය කළ බව කියන පුද්ගලයෙකු පොලිසිය මගින් ඊයේ (15) පස්වරුවේ අත්අඩංගුවට...

සතියේ ජනප්‍රියම පුවත්