දේශීය පුවත් | Local News - පිටු අංක 373

කෝටි තුනක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සොයා ගැනේ

රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ...

බිරිඳට ලිංගික අතවර කිරීමට ආ සල්ලාලයාට සැමියාගෙන් උදළු පහරක්

තම බිරිඳට බලහත්කාරය පා ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙකුට එම බිරිඳගේ සැමියා විසින් උදැල්ලකින් පහර දී...

රාජගිරියේ ගින්නක්

රාජගිරිය, මැදවැලිකඩ මාර්ගයේ නිවසක පවත්වාගෙන යන තාවකාලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබෙනවා. ගින්න පාලනය සඳහා මේ වනවිට කෝට්ටේ...

සද්දන්තයාට බිලි වූ මහලු කත

වනඅලි පහරදීමකින් වයෝවෘද්ධ කාන්තාවක් එම ස්ථානයේ ම ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වනවා. මෙම ඛේදවාචකය වාර්තා වන්නේ එප්පාවල - කටියාව යාය...

බිරිඳව ඝාතනය කර පාළු වත්තක සැග වී සිටි සැමියා පොලිස් දැලේ

තම බිරිඳගේ ගෙළ මිරිකා ඝාතනය කර සියදිවි හානිකර ගන්නා අරමුණින් පාළු වත්තක සැග වී සිටි පුද්ගලයෙක් මුන්දලම පොලිසිය විසින්...

කොටුව – තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය අද සිට යළිත්

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ කොළඹ කොටුව සහ තලෙයිමන්නාරම අතර දුම්රිය...

බදියුදීන්ගේ සහ කාදර් මස්තාන්ගේ ආධාරකරුවන් වවුනියාවේ දී ගැටෙයි (වීඩියෝ)

සිය අවසන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අතරතුර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ආධාරකරුවන් පිරිසක් සහ හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්ගේ ආධාරකරුවන්...

මත්පැන් විස වී දෙදෙනකු මරුට – තවත් දෙදෙනකු අසාධ්‍යව රෝහලට

නීතිවිරෝධී මත්පැන් පානය කර පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තවත් දෙදෙනකු අසාධ්‍යව රෝහල්ගත කිරීමේ පුවතක් පිටිගලින් වාර්තා වනවා. දසත ප්‍රාදේශීය...

මහල් නිවාස සංකීර්ණයක විදුලි සෝපානයක් කඩා වැටී සිව්දෙනෙකුට තුවාල

කොළඹ - ග්‍රෑන්ඩ්පාස් හි පිහිටි මහල් නිවාස සංකීර්ණයක ඇති විදුලි සෝපානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම සිදුවීම...

බාගෙට රෙදි ගලවා ගත් හරීන් බදුල්ල ටවුම මැද යකා නටයි (වීඩියෝ)

පවතින මැතිවරණ නීති උල්ලංඝනය කරමින් බදුල්ල නගරයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වූ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක් සහ...

සතියේ ජනප්‍රියම පුවත්