දේශීය පුවත් | Local News - පිටු අංක 37

රට රැකියා ජාවාරමේ නිරත යුවළක් අත්අඩංගුවට – එක්කෝටි අසූ ලක්ෂයකට වැඩි මුදලක් වංචා කරලා

ලියාපදිංචි නොකරණ ලද විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙනයමින් රුපියල් එක්කෝටි අසූ ලක්ෂයකට අධික මුදලක් වංචාකර සැඟව සිටි අඹුසැමි...

කළුතර සහ දෙහිවල කැළඹු වෙඩික්කරු බලංගොඩින් අල්ලයි

වෙඩි තැබීම් කිහිපයකට සම්බන්ධ වෙඩික්කරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය සහ කළුතර දිසා අපරාධ කොට්ඨාසය මඟින්...

රෝගියෙක් බලන්න ගිය තරුණයින් දෙදෙනෙක්ට අතරමගදී දිවි අහිමි වෙයි

දඹුල්ල, හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතාහා ප්‍රදේශයේ ඊයේ (09) සවස සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. හබරණ දෙස සිට...

කැම්පස් සිසුන්ට අයිස් බෙදූ සැකකරු අත්අඩංගුවට

මොරටුව, කටුබැද්ද විශ්ව විද්‍යාලයේ සිසුන් සඳහා අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරින ජාවාරමේ නිරත වූ බවට සැකකරන යුධ හමුදාවේ සේවය කළ පුද්ගලයෙක්...

බන්ධනාගාරයට නියම වූ සැකකරුවෙක් බන්ධනාගාර නිළධාරින්ගෙන් මිදී පලායයි

කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙතින් බන්ධනාගාර ගතකිරීමට නියෝග කර සිටි රැඳවියෙක් අද (10) බන්ධනාගාර නිළධාරින්ගෙන් මිදී අධිකරණ භූමියෙන් පලාගොස් ඇති...

කළුතර පොලිස් විද්‍යාලයේ ආධුනික නිලධාරීන් අතර ගැටුමක්

කළුතර පොලිස් විද්‍යාලයේ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එක් කොස්තාපල්වරයෙක් තවත් කොස්තාපල්වරයෙක්ට තියුණු ආයුධයකින්...

14 හැවිරිදි සිසුවියක් රවටා කරදරයක් කළ කළුතර හොරා පොලිස් සොයා විමර්ශන

පොලිස් නිළධාරියෙක් ලෙස පෙනී සිටිමින් උපකාරක පන්තියක් නිමවී නිවසට යාමට සිටි 14 හැවිරිදි පාසල් සිසුවියක බියගන්වා ලිංගික අතවරයකට ලක්කර...

නීතිවිරෝධීව ගෙන ආ විසිතුරු මල් පැළ තොගයක් සමඟ තරුණයෙක් ගුවන්තොටේ දී අල්ලයි

රුපියල් ලක්ෂ 06ක් පමණ වටිනා විසිතුරු මල් පැළ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළේ "හරිත මාවත"...

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට වෙඩි – 17 හැවිරිදි රියදුරා මරුට

කයිට්ස් පොලිස් වසමේ අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේ දී සැක කටයුතු වෑන් රථයක් නැවැත්වීම සඳහා අද (10) අලුයම් කාලයේ පොලිසිය විසින්...

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරලා

හපුතලේ පොලිස් වසමේ පිටපොල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ (09) පස්වරුවේ මෙම...

සතියේ ජනප්‍රියම පුවත්