දේශීය පුවත් | Local News - පිටු අංක 325

ලංගම බසයක් අනතුරට ලක්ව 12ක් රොහලේ (ඡායාරූප)

හලාවත - පුත්තලම මාර්ගයේ බත්තුළුඔය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. නිකවැරටිය සිට ආඩිගම...

ත්‍රිකුණාමලයේ දී අඹුසැමි යුවළක් බියගන්වා මෝටර් රථය, මුදල් හා රන් භාණ්ඩ කොල්ලකාලා

ත්‍රිකුණාමලය පොලිස් වසමේ සංඝමිත්තා වෙරළ තීරය අසල ඇති මුවන් නැරඹුම් ස්ථානයේ දී අඹුසැමි යුවළට තර්ජනය කර බියගන්වා ඔවුන් පැමිණි...

හිඟුරක්ගොඩ සංගීත ප්‍රසංගය අල කළ සිද්ධියට හයක් අල්ලයි

හිඟුරක්ගොඩ, දිවුලන්කඩවල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙරේදා (14)...

ගම්පොල පාසලක සිසුන් පිරිසක් පහ ශ්‍රේණියේ සිසුවෙකුට ගිනි තියලා – විදුහල්පතිනිය සිද්ධිය හංගලා

පාසල් සිසුවෙකුට තවත් සිසුන් පිරිසක් ගිනි තබා බරපතළ තුවාල සිදුකළ පුවතක් ගම්පොල ප්‍රදේශයෙන් වාර්තා වනවා. පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට...

මත් ජාවාරමක් ගැන සොයන්න ගිය දසත වාර්තාකරුට නොච්චියාගම ප්‍රබල ව්‍යාපාරිකයෙකු පහරදීලා

මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයක් සඳහා ගිය 'දසත නිවුස්' අනුරාධපුර ප්‍රාදේශීය වාර්තාකරු තම්සීර් හමීඩ්ට පහරදීමක් සිදුකර තිබෙනවා. පහර කෑමට...

ට්‍රම්ප්ගේ නියෝගයෙන් යේමනයේ හූති සටන්කාමීන්ට ගුවන් ප්‍රහාර

ඇමරිකානු හමුදා යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යේමනයට ප්‍රහාර...

රාත්‍රියට වැසුණු ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද සිට රෑටත් විවෘතයි

රාත්‍රී කාලයේ තාවකාලිකව වසා දමා තිබූ ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (16) රාත්‍රියේ සිට වාහන ගමනා ගමනයට විවෘත...

ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් දෙදෙනෙක්ට ලිංගික අඩන්තේට්ටම් කළ ගුවන් මගියෙක් අත්අඩංගුවට

සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට එම ගුවන් යානයේ සිටි මගියෙකු විසින් ලිංගික...

අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් පොලිසිය සොයාගෙන

සන්දිවේලි ප්‍රදේශයේ දේවපුරම් ක්‍රීඩාංගණය අසල කැලෑබඳ ප්‍රදේශයක තිබී අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ලැබුණු තොරතුරකට අනුව ඊයේ (15)...

මෝටර් රථයක් ප්‍රපාතයකයට පෙරළී අනතුරක්

මහනුවර සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකයට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. හැටන් - මහනුවර...

සතියේ ජනප්‍රියම පුවත්