දේශීය පුවත් | Local News - පිටු අංක 204

බලුකිස්තානයේ කාර් බෝම්බ පිපිරීමක් – 10 දෙනෙක්ට දිවි අහිමි වෙයි

පකිස්තානයේ බලුකිස්තාන පළාතේ පැරාමිලිටරි බලකායක මූලස්ථානයෙන් පිටත කාර් බෝම්බයක් පුපුරා යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 26...

ගාල්ල බන්ධනාගාරයේ ආපන ශාලාවේ ගින්නක්

ගාල්ල බන්ධනාගාරයේ ආපන ශාලාවේ ගින්නක් ඇති වී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ආණ්ඩුවේ කට්ටිය ඉන්නවා – මහින්ද අමරවීර කියයි ( වීඩියෝ )

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු සනත් වීරසිංහ නම් පුද්ගලයා වත්මන් ආණ්ඩුවේ සමීපතමයෙක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙක් බවත්...

නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේනට අලුත් වගකීමක්

බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීයා අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් කොමිසම වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහ පැමිණි...

වාහන රඳවාගැනීමට රේගුව ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කාර පාර්ශව කියයි

රටින් බැහැරව බැංකු ණයවර ලිපි විවෘත කර මෙරටට ආනයනය කිරීමේ හේතුව මත ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන...

සියලු ආගම්වලට හා සංස්කෘතීන්වලට ගරු කිරීම, අධ්‍යාපන තුළින් සමාජගත කළ යුතු බව අගමැතිනිය කියයි

සියලු ආගම්වලට මෙන් ම සියලු සංස්කෘතීන්වලට ගෞරව දැක්වීම හා නිසි තැන ලබා දීම, අධ්‍යාපන ක්‍රමය තුළින් ම ප්‍රචලිත කර...

තමන් ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ නොසිටි බවට රංග දිසානායකගෙන් ප්‍රකාශයක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ කටයුතු කර ඇති බවට පසුගිය දා ජනතා විමුක්ති...

බස් ටිකට් නොදුන් කොන්දොස්තරවරුන් 22 දෙනෙක්ට වැඩ වරදී

බස්නාහිර පළාත තුළ බස්රථවල ගමන් ගන්නා මගීන්හට ටිකට්පත් ලබාදීම ඊයේ (01) දින සිට අනිවාර්යකර තිබූ පසුබිමක ඊයේ සිදුකළ පරීක්ෂා...

ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් විශේෂ ගුවන් යානයකින් මෙරටට

කාන්තා ලෝක කුසලාන (ICC Women's Cricket World Cup - 2025 ) සදහා සහභාගී වීමට මෙතෙක් ඉන්දියාවේ පැවති තරග සදහා...

සතියේ ජනප්‍රියම පුවත්