ICC ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට ඕස්ට්‍රේලියානු සහ ද.අප්‍රිකානු සංචිත නම්කෙරේ

අයි.සී.සී ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුකම් ලබා සිටින ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සිය අවසන් සංචිත මේ වනවිට නම්කර තිබෙනවා.

ඓතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් පිටියේදී එළඹෙන ජුලි 11 වනදා මෙම අවසන් මහා තරගය පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

අවසන් මහා තරගය සඳහා නම් කළ ඕස්ට්‍රේලියානු සංචිතය,

පැට් කමින්ස් (නායක), ස්කොට් බොලන්ඩ්, ඇලෙක්ස් කේරි, කැමරන් ග්‍රීන්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, උස්මාන් කවාජා, සෑම් කොන්ස්ටාස්, මැට් කුහ්නමන්, මාර්නස් ලැබුස්චේන්, නේතන් ලියොන්, ස්ටීව් ස්මිත් (උපනායක), මිචෙල් ස්ටාර්ක්, බියු වෙබ්ස්ටර් සහ බ්‍රෙන්ඩන් ඩොගට්

දකුණු අප්‍රිකානු සංචිතය,

ටෙම්බ ​​බවුමා (නායක), ඩේවිඩ් බෙඩිංහැම්, කෝබින් බොෂ්, ටෝනි ද සෝර්සි, මාර්කෝ ජැන්සන්, කේෂව් මහාරාජ්, ඒඩන් මාක්‍රම්, වියාන් මෝල්ඩර්, සෙනුරන් මුත්තුසාමි, ලුංගි එන්ගිඩි, ඩේන් පැටර්සන්, කගිසෝ රබාඩා, රයන් රිකෙල්ටන්, ට්‍රිස්ටන් ස්ටබ්ස් සහ කයිල් වෙරයින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12