උණුසුම් පුවත් | Hot News - පිටු අංක 90

ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මුදල් සංචිතයක් – ජනපති

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී මතු වන හදිසි පාලම්, මාර්ග හෝ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම රජයේ අනුමැතිය එනතෙක් ප්‍රමාද නොකර...

තලවකැලේ – ලිදුල නගර සභාවේ වලියක්, පාර්ශව දෙකකින් පොලිසියට පැමිණිලි

තලවකැලේ - ලිදුල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අතර, අද (09) දිනයේ දී ඇති වූ බහින් බස් වීමක් සහ...

නුවරඑළිය නගරයේ පදික වෙළඳාමට අද සිට කිසිඳු අවසරයක් නැහැ

නුවරඑළිය පොලිස් ස්ථානයට යාබදව ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පදික වෙළදාම් සිදු කිරීම සඳහා නුවරඑළිය නගරාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් විශේෂ අවසරනයක් යටතේ...

මත් වූ බස් රථ සේවකයින් අල්ලන්න මෙහෙයුම් රටපුරා

මෙරට ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරුන් විෂ මත්ද්‍රව්‍ය භාවිතකර ඇත්දැයි පරීක්ෂා කර බලා...

පරිප්පු කිලෝ 1740ක් අධිකරණය නියෝගයක් මත විනාශ කෙරේ

හැටන් කොටගල නගරයේ තොග වෙළදසැලක පරිභෝජනයට නුසුදුසු ගුල්ලන් සහිත කහ පරිප්පු කිලෝ 1740ක් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මහජන...

මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්

මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන්...

අපේක්ෂා නොවූ ජනකායක් පැමිණි නිසා කමේනිගේ භූමදානය ප්‍රමාද වෙයි

ඉරානයේ මෂාඩ් නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ එරට උත්තරීතර නායක අලි කමේනිගේ භූමදාන උත්සවය කල් දමා ඇති බව විදෙස් මාධ්‍ය...

තෙල්දෙණියේදී කාන්තා නිසල සිරුරක් හමුවූ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

තෙල්දෙණිය රෝහල ආසන්නයේ දී මෝටර් රථයක් තුළ සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මෘත ශරීරයක් හමුවීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ...

පන්නල දී සිදු වූ මාරක අනතුරකින් තරුණයෙක්ට දිවි අහිමි වෙයි

පන්නල පොලිස් වසමේ පන්නල කුලියාපිටිය මාර්ගයේ පන්නල නගරය ආසන්නයේදී කුලියාපිටිය දෙස සිට පන්නල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රථිවිරුද්ධ...

ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

ශ්‍රී ලංකා මහ බැංකු විසින් නිකුත් කරනු ලබන දෛනික විනිමය දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව...

සතියේ ජනප්‍රියම පුවත්