උණුසුම් පුවත් | Hot News - පිටු අංක 71

රවී සෙනෙවිරත්න සහ ශානිගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු...

පළාත් හතකට අද ප්‍රබල අකුණු – කාලගුණය කලින්ම අනතුරු අඟවයි

උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් සහ අම්පාර, මඩකලපුව, වවුනියා සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල...

සහාය දුම්රිය රියදුරන් 100 දෙනෙකුට පත්වීම්

මහජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ මානව හා භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ජාතික වැඩසටහනකට සමගාමීව, සහාය...

ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගීතාව සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තායිලන්තයේ රැකියා සඳහා යොමු කිරීම සම්බන්ධ වැදගත් ගිවිසුම්...

ජල සම්පාදන මණ්ඩලයේ බඩු ඉස්සූ ආරක්ෂක නිලධාරියෙක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

ජල සම්පාදන මණ්ඩලයට අයත් මීසාලේ ජල පිරිපහදු ආයතනයේ තිබූ රුපියල් දාහතර ලක්ෂ දොස්දහස් නවසිය අනූහතක් වටිනා කේබල් සොරකම් කිරීමක්...

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු නම් කරන ලෙස මැතිවරණ කොමිසම SLMC වෙත දැනුම්දීමට සැරසෙයි

එම්.එස්. අබ්දුල් වහීඩ්ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නම් කරන ලෙස...

18 හැවිරිදි තරුණයෙක් කොටහේන නගරයේ දී ඝාතනය කෙරේ

කොටහේන නගරයේ දී ඊයේ (14) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන්...

හෙල්ල විසිකිරිමේ ශූර රුමේෂ් තරංග මව්බිමට – ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි (වීඩියෝ)

ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) උදෑසන දිවයිනට පැමිණියා. දිවයිනට පැමිණි...

කෝටි 32ක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටුපොළේ දමා ගිහින්

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ තුළ දමාගොස් තිබිය දී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද...

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – වැඩිම වැස්ස ගම්පහ, කිරිඳිවැල ප්‍රදේශයට (වීඩියෝ)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තතුව මඟින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තතුව සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව ආසන්න පහළ...

සතියේ ජනප්‍රියම පුවත්