උණුසුම් පුවත් | Hot News - පිටු අංක 5331

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිදුකළ අහඹු කොවිඩ් පරීක්ෂණයෙන් 12ක් ආසාදිතයින්

අද (17)පෙරවරු 9 සිට මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශවලට අයත්...

COVID ආශ්‍රිත හුස්ම ගැනීමේ අපහසුතාවයක දී සුදුසු ඉරියව්

COVID ආශ්‍රිත හුස්ම ගැනීමේ අපහසුතාවයක දී සුදුසු ඉරියව් සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. ”...

සරලයි පහසුයි.. එන්නත් නැතිව කොරෝනා මඩින විස්මිත ඔසුව සාර්ථකයි.. ලංකාවටත් ලගදීම

අප සියලූම දෙනාට මෙම භයානක තත්ත්වයට මුහුණ දීමට සිදුව තියෙනවා සියලූම දෙනා රෝගය මර්දනය කිරීම සඳහා ඇති එන්නත් කවරක්...

කොවිඩ් නිසා තවත් නගර 15ක් වැසේ

කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් තවත් නගර 15ක වෙළඳසැල් වසාදැමීමට එම වෙළඳසැල් හිමියන් සහ නාගරික වෙළඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය...

භයානක කොවිඩ් මරණ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමි වු තැන

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ වාර්තා කිරීමට අනුව ශ්‍රී ලංකාව ඊයේ (17) ලොව වැඩිම මරණ රටවල් අතරින් 14 වැනි ස්ථානය...

ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මෙරටින්

ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන...

කිරිබත්ගොඩ ගින්නක් -12දෙනෙකු බේරා ගැනේ

කිරිබත්ගොඩ මහල් හතරක් සහිත ගොඩනැගිල්ලක ගින්නක් ඇතිව තිබෙනවා ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් යොදාගෙන තිබෙන අතර ගොඩනැගිල්ලේ...

ජිවිත 15ක් අහිමි කළ විස එන්නත

කොළඹ – බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දීර්ඝ කාලයක් ජීවත්ව සිටි සුනඛයින් 15 දෙනෙකු පමණ වස එන්නත් කර මරා...

ගුරු විදුහල්පතිවරුන්ට නව අධ්‍යාපන ඇමතිගෙන් සහතිකයක්

ගුරු විදුහල්පති වරුන් විසින් මේ වන විට ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා...

ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය දැඩි හිගයක්… මිලත් ඉහලට..

ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහෝමයක තොග මිල ගණන් රුපියල් 50-60 ත් අතර මිලකින් වැඩිවී ඇතැයි පිටකොටුවේ ආනයනකරුවන් කියා සිටිති. ඔවුන්...

සතියේ ජනප්‍රියම පුවත්