බැසිල්ගේ ලිත් නඩුවට මොකද වෙන්නේ ?

ලිත් මුද්‍රණය කිරීම සම්බන්ධ ව බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ඇති නඩුව තව දුරටත් පවත්වාගෙන යනවාද යන්න තීරණය ලබා දීම සදහා කොළඹ මහාධිකරණය මේ වන විට එම නඩුව විභාගයට ගැනීමට සූදානම් කර තිබෙනවා