උණුසුම් පුවත් | Hot News - පිටු අංක 5202

යතුරුපදිකරුට පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහිව ඇමති තීරණයක් ගනියි

ඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර විසින්...

විශේෂ කාර්ය බලකා නිලධාරීන් මහා පරිමාණයෙන් කේරළ ගංජා තොග වශයෙන් අත්අඩංගුවට ගනී

ගෝනහේන, අම්බලන්තොට, බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය, අම්බලන්තොට කඳවුරේ පොලිස් පරීක්ෂක ගයාන්...

ටියුෂන් පන්ති අරඹන දිනය දැනුම්දෙයි

ලබන නොවැම්බර් 01වැනිදා සිට උපකාරක පන්ති පැවැත්වීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවසර ලබා දී ඇති බව සමස්ත ලංකා වෘත්තීය...

වස ඉල්ලන අයට වකුගඩුවක් ඇඳලා දුන්නා නම් හරි! – GMOA සභාපති ජනපති හමුවේ කියයි

මෙරට රසායනික පොහොර ඉල්ලා සිටින ඇතැම් ප්‍රදේශවල ජනතාව ජල පෙරහන් යන්ත්‍රද ඉල්ලා සිටින්නේ වකුගඩු රෝගවලින් මිදීමේ අපේක්ෂවෙන් වුවත්, ඔවුන්...

ණය බරින් ගොඩ එන්න සජිත් චීන සහය ඉල්ලයි

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ විපක්ෂ නායක...

අගමැතිගේ අතින් විවෘත කෙරුණු “එයිටි ක්ලබ්”

ප්‍රතිසංස්කරණය කළ කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්” (80 Club) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 21 වෙනිදා...

කොවිඩ් එන්නත් හේතුවෙන් මාතර පාසලක උණුසුම් තත්ත්වයක්

මාතර ශාරිපුත්‍ර ද්විතීයික විද්‍යාලයේ නොසන්සුන් තත්ත්වයක් හටගත් බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ, එම පාසලේ ක්‍රියාත්මක වූ එන්නත්කරණ වැඩසටහන නිසිලෙස සංවිධානය...

ඉදිරියේ ඇතිවෙන භාණ්ඩ හිඟය ගැන කියන්න බැහැ – වෙළෙඳ ඇමති

ලෝකය පුරා උද්ගතව තිබූ තත්ත්වය හමුවේ ඉදිරියේදී කුමන ආකාරයේ භාණ්ඩ හිඟයක් ඇතිවේ දැයි කිව නොහැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල...

‘බුද්ධි අංශයෙන්’ මනූෂගේ රැස්වීම වීඩියෝ කරලලු

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා විසින් අද ගාල්ලේ පවත්වනු ලැබූ විරෝධතාවක් වීඩියෝ කිරීමට පැමිණි බුද්ධි අංශ නිලධාරියකු...

මාරාන්තික දිලීරය මෙරට පලමු මිනිස් බිල්ල ගනී

කොවිඩ් රෝගයේ අතුරු ප්‍රතිඵලයක් නිසා වැළඳෙන කළු දිලීර රෝගය සම්බන්ධයෙන් සිදු වූ පළමු මරණය වාර්තා වී තිබේ. මෙම මරණය ගාල්ල...

සතියේ ජනප්‍රියම පුවත්