ලඟදිම පැය විසි හතරම විදුළිය කැපෙයි.

මෙරට තුල පැය 24 ම විදුලි කප්පාදුවක් බලාත්මක කෙරෙන දිනය නුදුරේදීම එළැඹෙනු ඇතැයි ලංකා විදුලි සේවක සංගමය අනතුරු අගවනවා.

එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා මාධ්‍යට කියා සිටියේ විදුලිය නොමැති නිසා රට වසා දැමීමට සිදුවන දිනය ඉතා ආසන්න බවයි.
පෙර වසරවල් හා සාපේක්ශව ගත් විට මෙම වසරේ වර්ෂාව ද මද බැවින් එයද මෙයට තවත් හේතුවක් බව ඔහු සදහන් කර සිටිනවා.

විදුලිබල කේෂත්‍රයේ පවතින අර්බුද සදහා විසදුම් ආණ්ඩුවෙන් හිමි නොවිමෙන් සේවකයන් ද ප්‍රසාධයකින් පසුනොවන බවද ජයලාල් මහතා පෙන්වා දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14