උණුසුම් පුවත් | Hot News - පිටු අංක 5190

ළහිරු කුමාරට කොවිඩ් ආසාදනය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මත්පැන් සාදයක් වටලා කාන්තාවක් ඇතුළු 17ක් අත්අඩංගුවේ

කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු ඊයේ (21) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසනවා.ඒ හබරණ ප්‍රදේශයේ සංවිධානයකර තිබූ...

බීමතින් සිදු කල අනතුර

අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ මෝටර් රථයක පුද්ගලයෙක් ගම්පහ 14 හන්දිය ප්‍රදේශයේදී ගැටෙන දර්ශන පෙළක් අපට වාර්තා වුණා. මෙම අනතුර...

ජැක්සන් ඇන්තනීගේ පුත් සජිත අනුත්තරටත් කොරෝනා

තමාට සහ තම බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ජනප්‍රිය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ පුත්‍රයෙකු වන සජිත අනුත්තර ඇන්තනී පවසනවා. තම...

හිමිනමකගෙන් කප්පම් ඉල්ලූ නෝර්ටන්බ්‍රිජ් පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුලු 6 දෙනා රිමාන්ඩ්

පොලිස් වෙසින් පැමිණ බලපිටිය විහාරස්ථානයක නායක හිමියන්ගෙන් රුපියල් ලක්ෂ 50ක කප්පමක් ලබා ගැනීමට උත්සාහ කළ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත්...

උප්පැන්නේ නැති ළමයි පිරුණු ඉස්කෝලේ

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වන හිටපු රෙජිස්ට්‍රාර් ජනරාල් එන්. සී. විතානගේ පසුගියදා කියා සිටියේ උප්පැන්න සහතිකයවත් නොමැති...

කොළඹ හැම තැනම හොරු: කිරිබත්ගොඩ මාලයක් කඩන අයුරු (වීඩියෝව)

ගෙවල් බිඳුම්, වාහන අමතර කොටස් ගලවා ගැනීම්, පාපැදි, යතුරුපැදි සොරකම් කුඩුවලට ඇබ්බැහි වූවන් විසින් සිදු කිරිම් සීඝ්‍රයෙන් ඉහළ ගොස්...

“බම්බා” හෙරොයින් සමග අත්අඩංගුවට

අපරාධ රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව තිබේ. මෙම අත්අඩංගුවට පත් වුවන් අතර මොරටුව...

බිරිඳට මහපාරේ කැතිපහර 35 ක් එල්ල කළ නරුම සැමියා

පසුගියදා සැමියෙකු තම බිරිඳට අතරමගදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් තම බිරිඳට කැති පහරවල් 35ක් පමණ එල්ල...

ත්‍රී රෝද රථයක් ගිනිබත් කරමින් වාහන 7 ක් අනතුරට පත්කල විඩියෝව

බීමත්ව හා අධික වේගයෙන් රියදුරන් විසින් ධාවනය කල මෝටර් රථ දෙකක් අතරින් එක් මෝටර් රථයක් රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව ගැටීම...

සතියේ ජනප්‍රියම පුවත්