රන්ජන්ව බලන්න හිරගෙදරට නිතරම යන ජනපතිට හිතවත් ප්‍රබල ව්‍යාපාරිකයා

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීම සදහා මේ දිනවල නිතර දෙවේලේ ජනාධිපතිවරයාට අතිශය හිතවත් කෝටිපති ව්‍යාපාරිකයකු යන එන බව වාර්තා වේ.

මෙම ව්‍යාපාරිකයාගේ මැදිහත්වීමෙන් මේ වනවිට රන්ජන් රාමනායක මහතාට තිබූ ව්‍යායාම් කිරීමේ ගැටලුව, ආහාර ගැටලුව සහ ඖෂධ ගැටලුව අවසන් වී ඇති බව දැනගන්නට ඇත.

එමෙන්ම රාමානයක මහතාගේ නිදහස සම්බන්ධයෙන් මෙම ව්‍යාපාරිකයා ජනාධිපතිවරයා සමග සාකච්ජා කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18