AFC Banner
AFC Banner
Empty Ad

රන්ජන්ව බලන්න හිරගෙදරට නිතරම යන ජනපතිට හිතවත් ප්‍රබල ව්‍යාපාරිකයා

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීම සදහා මේ දිනවල නිතර දෙවේලේ ජනාධිපතිවරයාට අතිශය හිතවත් කෝටිපති ව්‍යාපාරිකයකු යන එන බව වාර්තා වේ.

මෙම ව්‍යාපාරිකයාගේ මැදිහත්වීමෙන් මේ වනවිට රන්ජන් රාමනායක මහතාට තිබූ ව්‍යායාම් කිරීමේ ගැටලුව, ආහාර ගැටලුව සහ ඖෂධ ගැටලුව අවසන් වී ඇති බව දැනගන්නට ඇත.

එමෙන්ම රාමානයක මහතාගේ නිදහස සම්බන්ධයෙන් මෙම ව්‍යාපාරිකයා ජනාධිපතිවරයා සමග සාකච්ජා කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?