උණුසුම් පුවත් | Hot News - පිටු අංක 5170

ජල ටැංකියක් පුපුරවා දමයි

මන්නාරම උප්පුකුලම් කොන්තෙයිපිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි වසර 45 කට වඩා පැරණි අබලන් තත්වයේ තිබූ පානීය ජල ටැංකියක් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්...

ඉන්ධන හිඟයක් නෑ – ගම්මන්පිලගෙන් සහතිකයක්

රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. එමෙන්ම දින 50 ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා...

උද්ඝෝෂණය නවත්වන්න දෙවන වරටත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලයි

සමගි ජන බලවේගය විසින් අද (16) පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොරැල්ල පොලීසිය විසින් කළ...

නොවැම්බර් 30 වනදා දක්වා ‘මේ අයට’ මත්පැන් අලෙවි කිරීම තහනම්

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුව විවාහ උත්සව පැවැත්වෙන දිනයේ අදාළ පාර්ශවලට මත්පැන් අලෙවි කරන මත්පැන් හල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක...

පන්සලේ අරක්කු බීම ගැන විමසූ හාමුදුරුවන්ගේ නහය කැඩෙන්න ගහලා

අනුරාධපුර සාම විහාරයේ තුළ මත්පැන් පානය කළ බව කියන පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ පුත‍්‍රයෙකු ඇතුළු තිදෙනෙකු විසින් එහි වැඩවසන විහාරවාසි හිමිනමකට...

පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

6,7,8 සහ 9 ශ්‍රේණි ලබන සඳුදා ( 22) සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම...

ඉන්ධන ගැන නිවේදනයක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුව ද කිසිදු අවස්ථාවක ඉන්ධන හිඟයක් ඇති නොවීමට වග බලා ගැනීමට රජය පියවර ගන්නා බව...

මේ සාපය දැන් ඇති රැළියට ආවොත් වෙන දේ මෙන්න

“මේ සාපය දැන් ඇති“ යන තේමාව යටතේ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක් අද (16) කොළඹ දී පැවැත්වීමට සමගි ජනබලවේගය පක්ෂය සැලසුම්...

තෙල් පෝලිම්වල ඉන්න ජනතාවට විශේෂ නිවේදනයක්

කිසිදු තෙල් අර්බුදයක් රට තුළ නොමැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ජනතාව අනවශ්‍ය ලෙස කලබල වීම හේතුවෙන් තෙල් පිරවුම්හල්...

අපි 25% බද්ද දැම්මේ තරහට නෙමෙයි ජනතාවට තිබෙන ආදරයට

රුපියල් මිලියන 2000කට වැඩි ආදායමක් උපයන සමාගම්වලින් එක් වරක් පමණක් ගෙවන සියයට 25ක බද්දක් අය කළේ එම සමාගම් සමග...

සතියේ ජනප්‍රියම පුවත්