උණුසුම් පුවත් | Hot News - පිටු අංක 5121

මගීන් 46දෙනෙක් ගමන් ගත් සුඛෝපභෝගි බස්රථයක් පෙරලී යයි

මැදවච්චිය පොලිස් වසමේ යාපනය - මහනුවර මාර්ගයේ දී සුඛෝපභෝගී පුද්ගලික බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරළී ගොස් තිබේ. ඉකිරිගොල්ලෑව රණවිරු...

යුද හමුදාපතිවරයා හදිසියේ ඉන්දියාවට ගිය හේතුව

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (10) අලුයම ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව...

රංගජීවගේ සහ රංජන්ගේ නඩු තීන්දු…

2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් මැඩ පැවැත්වීමට යාමේදී සිරකරුවන් පිරිසක් ඝාතනය කළේ යැයි චෝදනා ලබා සිටි...

විදුලි සැපයුම ගැන විශේෂ නිවේදනයක්

විදුලිබල සැපයුම ගැන විදුලිබල අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව අද (10) දිනයේ සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු...

බස් රථ අනතුරින් කාන්තාවක් මරුට…

යාපනය - මහනුවර මාර්ගයේ දී සුඛෝපභෝගී පුද්ගලික බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරළී ගොස් තිබේ. වැල්ලවත්ත සිට යාපනය දක්වා ධාවනය...

පුපුරන දියර පොහොර…

පසු ගිය දිනවල දියර පොහොර ඇතුළත් බූලි කිහිපයක් පුපුරා යාම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශ...

විශ්ව විද්‍යාල සදහා ලියාපදිංචි වීමේ දිනයන් දීර්ඝ කෙරේ….

විශ්ව විද්‍යාලවල ලියාපදිංචි වීම සදහා අදට යෙදී තිබූ අවසන් දිනය දීර්ඝ කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර...

සරසවි වරම් හිමිවූ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස්පෙළ සිසුන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද දිනයෙන්...

සුනිල් සෝම පීරිස් මහතා අභවප්‍රාප්ත වෙයි…

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ශක සුනිල් සෝම පීරිස් මහතා අභවප්‍රාප්ත වෙයි.මිය යන විට එතුමා 72වන වියේ පසු විය.

කංසා අපනයනට නීතී…

කංසා අපනයනයට අවසර ලබාදීම සඳහාවන නීති කඩිනමින් සම්මත කරගැනීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සිදුකරමින් සිටින බව දේශීය වෙදකම් ප්‍රවර්ධන...

සතියේ ජනප්‍රියම පුවත්