දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

දුම්රිය ධාවනය සදහා ඉන්ධන අර්බුදයක් නොමැති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ කොළොන්නාව නිමාවෙන් මේ දක්වා කිසිම අඩුවකින් තොරව ඉන්ධන තොග ලැබෙන බවයි.

ඉන්ධන හිගවීම හේතුවෙන් දුම්රිය අවලංගු වීම් හෝ සීමා කිරීම් සිදුවන බවට පළවන යම් යම් ප්‍රකාශ අසත්‍ය බව ද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එමෙන්ම මේ වන තෙක් ඉන්ධන අඩුවීම නිසා කිසිදු දුම්රියක් අවලංගු වී නොමැති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

train relees
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !