උණුසුම් පුවත් | Hot News - පිටු අංක 490

Update – මහරගම නිවසේ ගින්නෙන් සිදුවූ මරණ ගණන ඉහළට – නිවෙස් හිමියා නිවසට ගිනි තබා ඇති බව හෙළිවෙයි

මහරගම පොලිස් වසමේ පමුණුව ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නෙන් අදාළ නිවසේ හිමිකරු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවට මේ වනවිට...

පවුලේ අවුරුදු උත්සවයේ දී 06 හැවිරිදි දැරිය නාන තටාකයට වැටී මිය ගිහින්

පිළියන්දල, දම්පේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවති පවුලේ අවුරුදු උත්සවයකට සහභාගී වූ කුඩා දැරියක් හෝටලයේ නාන තටාකයට වැටී අවාසනාවන්ත ලෙස...

මහරගම දෙමහල් නිවසක ගිනි ගැනීමක් – මව සහ දියණිය මරුට, දෙදෙනෙකුට තුවාල

මහරගම, පමුණුව පාරේ, දෙවන පටුමග ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක ඉහළ මහලයේ ඊයේ (18) රාත්‍රියේ සිදු වූ ගිනි ගැනීමකින් දෙදෙනෙක්...

ඉරානයට ඇමරිකාව ‘බ්ලැක්මේල්’ කිරීමට ඉඩදෙන්නේ නැහැ

හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ටෙහෙරානයට එක්සත් ජනපදය "බ්ලැක්මේල්" කිරීමට ඉඩ නොදෙන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඕවල් කාර්යාලයේදී...

ඉන්දීය උප ජනපති ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණෙයි (වීඩියෝ)

ඉන්දීය උප ජනාධිපති සී.පී.රාධා ක්‍රිශ්ණන් දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. උප ජනාධිපතිවරයා අද (19) පෙරවරු 09.30ට ඉන්දීය ගුවන්...

දින හයක් තුළ ලංගමට බිලියනයක වාර්තාගත ආදායමක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අප්‍රේල් 08 වන දින සිට 13 වන දින දක්වා දින 06ක කාලය තුළ රුපියල් බිලියනයක...

ඉන්දීය උප ජනාධිපතිවරයා අද දිවයිනට

ඉන්දීය උප ජනාධිපති සී.පී.රාධක්‍රිෂ්ණන් දෙදින නිල සංචාරයක් සඳහා අද (19) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. මෙම නිල සංචාරය අතරතුර ඉන්දීය උප...

අවුරුද්දට ගමේ ගිය අයට කොළඹ එන්න අදත් ප්‍රවාහන සේවා

අලුත් අවුරුද්ද සඳහා තම ගම්බිම් බලා ගොස් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වෙත නැවත පැමිණෙන මහජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවා...

දියේ ගිලී අහිමි වූ ජීවිත ගණන තවත් ඉහළට – තඹුත්තේගමදී ඊයේ තවත් දෙදෙනෙක් වතුරට බිලි

තඹුත්තේගම, නල්ලච්චිය ජලාශයේ වම් ඉවුරෙන් ජලය ගලා බසින ඇල මාර්ගයේ මංකඩක් තුළ පිරිමි මළසිරුරු දෙකක් තිබී පොලිසිය විසින් ඊයේ...

චූන් පාන් රියකට කුඩා දැරියක් බිලි

මන්නාරම පොලිස් වසමේ තාල්වුපාඩු - තාරපුරම් මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (18) පස්වරුවේ සිදුවූ...

සතියේ ජනප්‍රියම පුවත්