උණුසුම් පුවත් | Hot News - පිටු අංක 448

ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීම ගැන විශේෂ පරීක්ෂණක්

ගාල්ල බන්ධනාගාරයේ ඊයේ (03) සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක...

වෙසක් දන්සැල් ලියාපදිංචිය අද සිට

වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන දන්සැල් ලියාපදිංචිය අද (04) සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම කටයුතු ලබන...

බන්ධනාගාරය ඇතුළේ උපන්දින සැමරුම ගැන වාර්තාවක් කැඳවයි – වාර්තාව අද බන්ධනාගාර කොමසාරිස් අතට

බන්ධනාගාර සිර මැදිරියක් තුළ රඳවා සිටින රඳවියෙකුගේ උපන්දිනය කේක් කපා සමරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ සමාජ මාධ්‍යයේ...

කටුගස්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

මහනුවර, කටුගස්තොට, ගුහාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද (04) අලුයම 2.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, එහිදී...

දිවයිනට පැමිණි මාලදිවයින් ජනපති පිළිගැනීමේ රාජ්‍ය උත්සවය අද

තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු පිළිගැනීමේ රාජ්‍ය උත්සවය අද (04) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව...

සහෝදරයා සමඟ යතුරුපැදියෙන් දහම් පාසල් යමින් සිටි දැරිය බස් රථයක ගැටී මරුට

කුඩාඔය පොලිස් වසමේ වෙහෙරයාය - සිරිපුරගම මාර්ගයේ 02 කණුව ආසන්නයේ දී බස් රථයක යතුරුපැදියක් ගැටී ඊයේ (03) උදෑසන මාරාන්තික...

කෲස් නෞකාවක මාරාන්තික වෛරසයක් පැතිර යයි – දැනටමත් තිදෙනෙක් මරුට

ආර්ජන්ටිනාවේ සිට කේප් වර්ඩ් දක්වා යාත්‍රා කරමින් තිබූ එම්වී හොන්ඩියස් කෲස් නෞකාවේ පැතිර යන වෛරසයක් හේතුවෙන් එම නෞකාවේ සිටි...

පළාත් පහකට අද පස්වරු 2.00න් පසුව ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (04) පස්වරු 2.00න් පමණ පසුව තැනින්...

NDB බැංකුවේ වංචාව සම්බන්ධයෙන් මන්ත්‍රී රවීගෙන් ජනපතිට විශේෂ ලිපියක්

ජාතික සංවර්ධන බැංකුව (NDB) සම්බන්ධයෙන් වාර්තා වී ඇති බරපතල වංචාව පිළිබඳවත්, ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රධාන නියාමකයා ලෙස ප්‍රතිපත්තිය...

ත්‍රීවිල් ගාස්තු ඉහළ දැමීමට ඉල්ලීමක්

ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීමත් සමඟ ත්‍රීරෝද රථ ගාස්තුවේ ද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික...

සතියේ ජනප්‍රියම පුවත්