උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3884

අකුරල මුහුදේ අතුරුදන් වූ සිසුවාගේ සිරුර හමුවෙයි

අම්බලන්ගොඩ අකුරළ වෙරළ තීරයේ දිය නෑමට ගොස් සිටියදී රළ පහරට හසුවී අතුරුදන් වූ සිසුවාගේ සිරුර හමුවී තිබෙනවා. ඊයේ (13) පස්වරුවේ...

යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට

බුලත්සිංහල නාරගල ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ (13) සවස බුලත්සිංහල සිට හොරණ දෙසට ධාවනය වූ යතුරුපැදිය...

ඇමරිකාවේ ගොවිපළක ගින්නකින් ගවයන් 18000ක් මරුට

ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ සත්ව ගොවිපලක සිදුවූ පිපිරීමකින් පසුව හටගත් ගින්නකින් ගවයින් 18,000ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...

විපක්ෂ නායකගෙන් අවුරුද්දට සුබ පැතුමක්

අලුත් අවුරුද්ද සමාජ සම්බන්ධතා වැඩිදියුණු වීමටත් පැරණි සිරිත් විරිත් නොනැසී ඉදිරියට පවත්වා ගැනීමටත් එකිනෙකා අතර අන්‍යොන්‍ය විශ්වාසය වැඩිදියුණු වීමටත්...

මැලේරියා මර්දනයට ඔක්ස්ෆර්ඩ් සරසවිය නිපදවූ එන්නත ඝානා රාජ්‍යය භාවිතය අරඹයි

ඝානා රාජ්‍යය මැලේරියා පරපෝෂිතයා මර්ධනය කිරීම සඳහා වසර ගණනාවක් පුරා ඔක්ස්ෆර්ඩ් සරසවියේ වෛද්‍ය කණ්ඩායමක් විසින් පර්යේෂණ කර නිපදවූ එන්නත...

අනවසරයෙන් මැණික් ගැරූ 10ක් අල්ලයි

බලපත්‍ර නොැමැතිව මැණික් ගැරීමේ නිරතව සිටි පුද්ගලයන් 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෝර්වුඩ් ප්‍රදේශයේ වතු යායක ඊයේ 13 උදෑසන...

අප්‍රිකානු කලාපයේ චීන සමාගම් වෙතින් දේශීය සේවකයින්ට හිරිහැර

චීනය අප්‍රිකානු කලාපවල යටිතල පහසුකම් ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කර ඇති අතර එම චීන ව්‍යාපෘතිවල කළමනාකරුවන් විසින් දේශීය සේවකයින්ට පහර...

අණ නොතකා ගිය මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මන්නාරම මුලන්කාවි ප්‍රදේශයේදී පොලිසිය වෙඩි තබා තිබෙනවා. එම වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථය පැදවූ...

රෙදිපිළි අලෙවිසැලක ගින්නක්

වැලිමඩ නගරයේ රෙදි පිළි අලෙවි සැලක හටගත් ගින්නකින් එහි කොටසක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. අද උදෑසන 7.45ට පමණ මෙම ගින්න...

ඇල මාර්ගයක දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

පොළොන්නරුව එකේ ඇලේ දිය නෑමට ගිය මහවැලි ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ...

සතියේ ජනප්‍රියම පුවත්