උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3395

කුමාර් සංගක්කාරට නව වගකීමක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා. එම කමිටුවට...

බදාදා සුනාමි පෙරහුරු අභ්‍යාසයක්

ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රජාවන්ගේ සහ පාසල් සිසුන්ගේ සූදානම් මට්ටම පරීක්ෂා කිරීම සඳහා කලාපීය සුනාමි සමාකරණ අභ්‍යාසයක්...

නව මැලේරියා එන්නතකට WHO අනුමැතිය

මැලේරියා රෝගය වෙනුවෙන් නිෂ්පාදනය කළ ප්‍රතිශක්තිකරණ එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඉන්දියාවේ...

මවගේ අනියම් සහකරුවා 13 හැවිරිදි දැරිය පස්මස් ගැබිණියක් කරලා

වයස අවුරුදු 13ක බාලවයස්කාර දැරියක් ඇයගේ මවගේ අනුදැනුම ද ඇතිව දූෂණය කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත...

නිවසකට ඇතුළු වී කඩු සෙල්ලම් දැමූ එස්.අයිට ඇප

කඩුවක් රැගෙන නිවසකට ඇතුළු වී නිවෙස් හිමියන්ට තර්ජනය කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයෙකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත...

ලෝක අමද්‍යප දිනය අදයි

ලෝක අමද්‍යප දිනය අදට (03) දී තිබෙනවා. මේ හේතුවෙන් මෙරට සියලු සුරාසැල් අද දිනයේ වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය...

ඉදිරි දින තුන තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද (03) දිනයේ සිට ඉදිරි දින තුන තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වය ප්‍රමාණවත් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි...

සැමියාගේ පිහි පහරින් දෙදරු මව මරු වැළඳගනී

ස්වාමි පුරුෂයා විසින් සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව වැල්ලව, මරළුවාව ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊයේ (02) උදෑසන...

සල්ලි ලොකු වී සහෝදරයෝ දෙදෙනා මස්සිනා මරලා

තියුණු ආයුධයකින් පහර දී ඊයේ (02) රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව මිල්ලනිය පොලිසිය පවසනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිල්ලනිය,...

කුසල්ට ගැටළුවක් නැහැ – දෙවන පෙර පුහුණු තරගය අද ගුවහාටි හිදී

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන පෙර පුහුණු තරගය අද (03) ගුවහාටි හිදී පැවැත්වෙනවා. ඇෆ්ගනිස්ථානය සමඟ...

සතියේ ජනප්‍රියම පුවත්