කුසල්ට ගැටළුවක් නැහැ – දෙවන පෙර පුහුණු තරගය අද ගුවහාටි හිදී

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන පෙර පුහුණු තරගය අද (03) ගුවහාටි හිදී පැවැත්වෙනවා.

ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන මෙම තරගය අද (03) පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතයි.

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාවට මුහුණ දුන් පළමු පෙර පුහුණු තරගය බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වීමට සිදු වුණා.

මේ අතර පළමු පෙර පහුණු තරගයේ දී උරහිසේ ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් ජනිත්ගේ ආබාධ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වනවා.

කුසල් ජනිත්ට ඔහුගේ උරහිසේ ආබාධය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල වාර්තාව ද ඊයේ දින නිකුත් කෙරුණා.

ඒ, අනුව ඔහු ඉදිරි තරග සඳහා ගැටලුවකින් තොරව කණ්ඩායම සමඟ එක්වනු ඇති බවයි තොරතරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32