උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3375

මත්පැන් සාදය මරණයකින් අවසන් වෙයි (වීඩියෝ)

තණමල්විල නගරයේ පැරණි සුරාසැල පිහිටි ගොඩනැගිල්ල පිටුපසදී පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පහරදීමක් හේතුවෙන් තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිටින...

අයහපත් කාලගුණය නිසා ගාල්ලේ පාසල් දින දෙකක් වැසේ

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සහ අනිද්දා දෙදින වසා තැබීමට තීරණය කර තිබෙනවා. දකුණු පළාත්...

සොයුරියගේ නිවසට පැමිණි තරුණියක් සිහිසුන්ව තේ වත්තක සිටියදී හමුවෙයි

තම සොයුරියගේ නිවසට පැමිණ සිටි 26 හැවිරිදි තරුණියක් එම නිවසට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි තේ වත්තක යටි කය නිරුවත්ව...

පස් කණ්ඩියක් කඩා වැටීමෙන් මාර්ගයක් වැසේ (වීඩියෝ)

පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බෙරගල වැල්ලවාය මාර්ගයේ ගමනාගමන අවහිර වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ විහාරගල ළමා නිවාස ආසන්නයේදී...

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

නොච්චියාගම ගාලදිවුල්වැව නෙළුම්තොට්ටුම ප්‍රදේශයේදී වන අලියකු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලාව කුමාරඑළිය ප්‍රදේශයේ පදිංචි...

රජයේ රෝහල්වල අලුතින් පියයුරු සායන 30ක්

පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමේ අවස්ථාව පුළුල් කරමින් සුවනාරී සායන සහ පිළිකා කළින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානවලට අමතරව මුළු දිවයිනම...

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ 24ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් 24 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ත්‍රීකුණාමලය සල්ලිමුණේ වෙරළ තීරය, වාකරේ...

ඝාතනයකට සූදානමින් සිටි හමුදා සෙබළෙකු සහ හිටපු හමුදා සාමාජිකයෙක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට සූදානමින් සිටි බවට සැක කෙරෙන යුද හමුදා සාමාජිකයෙකු සහ හිටපු යුද හමුදා සෙබළෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියක්...

මහ කන්නයට යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් බෙදාහැරීම හෙට (09) ඇරඹෙයි

ඉදිරි මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් හෙට සිට වහාම බෙදාහැරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර...

මාතර නිවසක ද්විත්ව ඝාතනයක්

මාතර බ්‍රවුන්ස්හීල් ටෙරන්ස්, 2 වන පටුමග ප්‍රදේශයේ නිවසක මෙහෙකාර සේවයේ නියුතු කාන්තාවන් දෙදෙනෙකු ඝාතනයට ලක්වී තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ...

සතියේ ජනප්‍රියම පුවත්