උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2936

තවත් පනත් කෙටුම්පත් දෙකක් බලාත්මක කෙරේ

පසුගියදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් ද්විත්වයක් සඳහා අද (31) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය...

හිමිනමක් කලිසම් කමිස ඇද කතුන් තිදෙනෙකු එක්ක ට්‍රිප් ගිහින්

සිවිල් ඇදුමින් සැරසී කාන්තාවන් තිදෙනෙකු ද සමඟ චාරිකාවකට සහභාගී වූ බව කියන හිමි නමක් විහාරස්ථානයෙන් පිටමංකල පුවතක් වැලිපැන්න ප්‍රදේශයෙන්...

උද්ධමනය ඉහළට

2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය 6.4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2023 දෙසැම්බර් මාසයේ මෙරට උද්ධමනය සටහන් වූයේ 4% ක්. ජනලේඛන...

මන්නාරම් දූපතට සුළං බල මධ්‍යස්ථානයක්

මන්නාරම දූපතේ සුළං බල මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රජය තීරණය කර තිබෙනවා ආසියා සංවර්ධන බැංකු අරමුදල් යටතේ ඇමරිකා ඩොලර් මිලියන 47ක...

නිවාඩුවක් ගත කරන්න යනවා නම් ලංකාවට යන්න ඉන්දීය විදෙස් ඇමති කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහය ශ්‍රී ලාංකික පුරවැසියන් අතර ඉන්දියාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට...

පණු බූන්දි කවන්න ගිය වෙළෙන්දාට වැඩ වරදී (ඡයාරූප)

පණුවන් සහිත පැණි බූන්දි අලෙවි කළ ව්‍යාපාරිකයෙකු කැකිරාව නගරයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය...

ශෂීන්ද්‍රට ලැබුණු වගකීම

වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දිවුරුම් දී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති...

ඇෆ්ගනිස්තාන ශ්‍රී ලංකා ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ

ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකා අතර සිකුරාදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය...

පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් සැක සහිත ලෙස මියයයි

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් වයස අවුරුදු 22ක තරුණයෙකුගේ මරණය සැකසහිත බව පවුලේ ඥාතීන් චෝදනා චෝදනා කරනවා. අනුරාධපුර මූලස්ථාන...

දේශබන්දුට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම...

සතියේ ජනප්‍රියම පුවත්