ඇෆ්ගනිස්තානය සහ ශ්රී ලංකා අතර සිකුරාදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගය සඳහා ක්රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
දෙරට අතර එම ටෙස්ට් තරගය එස්.එස්.සී ක්රීඩාංගණයේ පැවැත්වේ.
ධනංජය ද සිල්වා (නායක) ,කුසල් මෙන්ඩිස් (උප නායක),දිමුත් කරුණාරත්න ,නිෂාන් මධුෂ්ක,ඇන්ජලෝ මැතිව්ස්,දිනේෂ් චන්දිමාල්,සදීර සමරවික්රම,රමේෂ් මෙන්ඩිස්,අසිත ප්රනාන්දු,විශ්ව ප්රනාන්දු,කසුන් රාජිත,කමිඳු මෙන්ඩිස්,ප්රභාත් ජයසූරිය,ළහිරු උදාර,චාමික කරුණාරත්න,මිලාන් රත්නායක
ශ්රී ලංකාව සමඟ මංගල ටෙස්ට් තරගයට ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කෙරේ














Hodai. Namuth akila dananjaya gnna thibuna