උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1817

සජිත් ප්‍රේමදාස දේශපාලනයෙන් සමුගනියි ? (වීඩියෝ)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් සමුගැනීමේ සූදානමක් පවතින බව මව්බිම ජනතා පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා...

දේශපාලනික සුනාමිය ඉවරයි – ඊළඟට එන්නේ රාජ්‍ය සේවයේ සුනාමිය (වීඩියෝ)

මින් ඉදිරියට රට තුළ සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා. අද...

පිටරටින් සීගිරියට රුපියල් බිලියන 2.4ක ආධාරයක්

සංස්කෘතික සංචාරක කර්මාන්තය නැංවීම අරමුණු කරගනිමින් දකුණු කොරියාවෙන් සීගිරියට රුපියල් බිලියන 2.4ක පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා. බුද්ධශාසන හා ආගමික කටයුතු...

චීනයෙන් හදන ගෙවල් මෙරට අඩු ආදායම්ලාභී පවුල් හා ප්‍රවීණ කලාකරුවන් හට

භේදයකින් තොරව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම ලබාදීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය...

ගෙවුණු පැය 24 දි රථ වාහන වැරදිවලට රියදුරන් 8937ක් අත්අඩංගුවට

උත්සව සමයේ රථවාහන අනතුරු අවම කරගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කර...

මන්මෝහන් සිංගේ අභාවය ගැන ජනපතිගෙන් ශෝක පණිවිඩයක්

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ...

මෙල්බර්න් නුවර දී ඉන්දීය කණ්ඩායම අදත් අසරණ වෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියාව අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට (27) ඉන්දීය කණ්ඩායම කඩුලු 05ක්...

හිටපු ජනපති රනිල් මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට යයි (ඡායාරූප)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක් ව තිබෙනවා. හිටපු...

නීතිවිරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් ජාවාරම

නීතිවිරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ සැකකරුවන් හයදෙනෙකු සිලාවතුර මුහුදේ දී නාවික හමුදා භාරයට ගැනුණා. මෙම මෙහෙයුම පසුගියදා (25)...

ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් හදිසියේ මරුට

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇය අද (27) දෝහා...

සතියේ ජනප්‍රියම පුවත්