උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1801

කැන්ගරුවන්ට එරෙහි ටෙස්ට් තරගාවලියේ කාලසටහන එළිදකියි

සංචාරක ඔස්ට්‍රෙලියා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ සහ එක්දින ක්‍රිකට් තරගයේ තරග කාලසටහන එළි දක්වා...

‍යුක්‍රේනය යුරෝපයට රුසියාවෙන් යන ගෑස් අපනයන මාර්ගය වසා දමයි

රුසියාව යුක්‍රේනය හරහා යුරෝපයට ගෑස් සැපයීම සිදු කිරීම නතර කර තිබෙනවා. රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ; මෙතෙක් කළ ගනුදෙනුව කල්...

2025 නව වසර පිළිගත් ලෝකවාසීන් (ඡායාරූප)

2025 නව වසර ලෝකයේ රටවල් ඉතා උත්කර්ෂවත් ලෙස පිළිගත්තා. නව වසර පිළිගැනීම වෙනුවෙන් එම රටවල ප්‍රධාන නගරවල විවිධ උත්සව සංවිධානය...

මී උණ පාලනය වෙද්දී ඩෙංගු යාපනය ගිල ගනියි

යාපනය දිස්ත්‍රික්කයේ මී උණ මේ වනවිට සෞඛ්‍ය අංශ එක් ව ක්‍රමයෙන් පාලනය කර තිබුණ ද, ඩෙංගු උණ හිස ඔසවමින්...

රජය ආනයනය කළ හාල් අද සිට වෙළඳපොළට

රජය විසින් ආනයනය කළ සහල් තොග සතොස සහ සමූපකාර හරහා බෙදාහැරීම අද (01) දිනයේ සිට ආරම්භ කරන බව රාජ්‍ය...

නුදුරේ දී ම වී සඳහා නව සහතික මිලක් (වීඩියෝ)

ඉදිරි දින කිහිපය තුළ දී 'වී' සඳහා නව සහතික මිලක් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න...

ජූලි මාසය වන විට බස් ගාස්තුවේ අසීමිත වැඩිවීමක් – ගැමුණු විජේරත්න

මෙම වසරේ ජූලි මාසය වන විට බස් ගාස්තුවේ අසීමිත වැඩිවීමක් සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති...

මියන්මාරයට අයත් බෝට්ටුවක් මෙරට මුහුදු තීරයට ගොඩගසයි

මියන්මාරයට අයත් දැවැන්ත බෝට්ටුවක් මඩකලපුව - වාකරේ මුහුදු තීරයට ගොඩගසා තිබෙනවා. ඊයේ (31) පස්වරුවේ මෙම බෝට්ටුව ගොඩගසා ඇති බවයි මඩකලපුව...

නව වසරේ අලුත් පරිවර්තනයකට ලක් කිරීමේ අභියෝගය රජය සතුයි – ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන අරඹමින් ජනපතිගෙන් ප්‍රකාශයක්

2025 ලැබූ නව වසරේ අලුත් පරිවර්තනයකට ලක් කිරීමේ අභියෝගය රජය සතුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 'ක්ලීන් ශ්‍රී...

ඉන්දියා – කන්කසන්තුරෙයි නැව් සේවාව යළි හෙටින් ඇරඹෙයි

ඉන්දියා - කන්කසන්තුරෙයි නැව් සේවාව හෙට (02) දින සිට යළි ක්‍රියාත්මක වනවා. දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; උතුරු මුහුදු සීමාවේ පසුගිය...

සතියේ ජනප්‍රියම පුවත්