උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1766

ජනපති අනුර එළඹෙන 14 වනදා චීන සංචාරය අරඹයි

චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ආරාධනයකට අනුව; ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන 14 වනදා (අඟහරුවාදා) නිල සංචාරයක් සඳහා චීනය...

තද වැසි ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද වැසි ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (11) දහවල් නිකුත් කළ එම නිවේදනය හෙට...

බදු වැඩිවීමත් සමඟ අරක්කු සහ බියර්වල නව මිල ගණන් මෙන්න

මධ්‍යසාර සහ දුම්වැටි මත පැනවුණු සුරාබදු අද (11) සිට ඉහළ නැංවීමට රජය පියවර ගැනුණා. ඒ, අනුව මධ්‍යසාර කාණ්ඩ නවයක් සඳහා...

අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සත්කාරක නවසීලන්තය සමඟ පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය ලකුණු 140 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද හැකියාව...

තෙල් මෝලේ ආරක්ෂක නිලධාරියා මරා ලක්ෂ 13ක් කොල්ල කාලා

මුන්දලම - බත්තුළුඔය ප්‍රදේශයේ පවත්වා ගෙන යන පොල් තෙල් නිෂ්පාදන ආයතනයක ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරියා ඝාතනය කර ඇති බව...

අවසර හිමි වූ කාලසීමාවේ ආනයන කළ සහල් ගැන අනාවරණයක්

පෞද්ගලික ආනයනයකරුවන්ට සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ, අනුව එම කාල සීමාව...

ඇමරිකාවේ ලැව්ගිනිවලින් සිදු වූ මරණ ගණන ඉහළට – විනාශ වූ ප්‍රදේශවලට ඇඳිරි නීතිය (ඡායාරූප)

එක්සත් ජනපදයට බලපා ඇති ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම මරණවලින් මරණ පහක්...

ශ්‍රී ලංකා ලකුණු පුවරුව හොඳ තැනක නවතී

සත්කාරක නවසීලන්තය සමඟ පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයේ දී කාසිය වාසිය දිනා පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව...

ජනිත්ගෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා මැදපෙළ පිත්කරු ජනිත් ලියනගේ සිය සිව්වන ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය අද (11) රැස් කිරීමට සමත් වුණා. සත්කාරක නවසීලන්තය...

නියෝජ්‍ය ආරක්ෂක ඇමති සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක අතර හමුවක් (ඡායාරූප)

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ආනන්ද් මුකුන්දන් සහ...

සතියේ ජනප්‍රියම පුවත්