රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි පත් කෙරේ

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්