උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1356

රාජ්‍ය වෙසක් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ ආරම්භ වුණා. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය නගරය කේන්ද්‍රකර...

මාඳුරුඔය හෙලිකොප්ටර් අනතුරෙන් පසු ජීවිත මුදාගත් ධීවරයින්ට යුද හමුදාවේ ස්තූතිය (වීඩියෝ)

ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් මාඳුරුඔය ජලාශයට කඩා වැටීමෙන් ඊයේ (09) පෙරවරුවේ අනතුරක් සිදුවුණා. මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයයේ ගමන් ගත් 12...

කොළඹ ආමර්වීදියේ ගින්නක්

කොළඹ ආමර්වීදියේ කඩ පෙළක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා. ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න මැඩ පැවැත්වීම සඳහා...

වොක්ෂෝල් වීදියේ ගින්නක් (වීඩියෝ)

කොළඹ, වොක්ෂෝල් වීදියේ ගොඩනැගිලි දෙකක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 05ක් යොමු කර ඇති බවයි...

වෙසක් පොහොයට රැඳවියන් 388 දෙනෙකුට ජනාධිපති සමාව

එළඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 388 දෙනෙකුට ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබෙනවා. මෙලෙස ජනාධිපති සමාව හිමිවන රැඳවියන් අතරට...

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව කොළඹ වරායට

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (09) කොළඹ වරායට සේන්දු වුණා. ශ්‍රී ලංකා නාවික හමුදාව...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ඉල්ලා අස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක ලබන 15 වනදා සිට එම ධුරයෙන් ඉල්ලා...

ඉන්දියාව ගුවන් තොටුපොළ 32ක් වසා දමද්දී පාකිස්ථානය අහසම වසයි

පාකිස්ථානය සමඟ ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය හේතුවෙන් ඉන්දීය ගුවන්තොටුපළ 32ක් මේ වනවිට සිවිල් ගුවන් ගමන් සඳහා වසා දමා...

රාජ්‍ය සේවකයින්ට දෙන ආපදා ණය සීමාව ඉහළ දමයි

රාජ්‍ය සේවකයින් සඳහා ලබාදෙන ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත්...

‘ටීචර් අම්මා’ පහර දී තරුණයෙක් රෝහලේ – වෘෂණ කෝෂවලට හානි (වීඩියෝ)

ජනප්‍රිය ශිෂ්‍යත්ව ගුරුවරියක් විසින් සිදුකළ පහරදීමකින් තරුණයෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. ගුරුවරිය සිදුකළ පහරදීමෙන් තරුණයාගේ වෘෂණ කෝෂවලට...

සතියේ ජනප්‍රියම පුවත්